වයස 24 යි HELP

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    වයස 24 ක කොල්ලෙක් ඉන්නවා(මල්ලි).A/L කොමස් කරේ.යන්තම් s 3 ක් දා ගත්තා. කෝස් මුකුත් කරලත් නෑ.කරන්න කිව්වට ඇහුවෙත් නෑ. දැන් තමයි තේරිලා තියෙන්නේ......
    දැන් ගොඩ එන්න මොනවද කරන්න පුළුවන්?
    යාළුවෝ කීප දෙනෙක් කලින් අවුරුදු වල ජපන් එහෙම ගියා මෙයාගෙ.දැන් රට යන්න අදහස.ඒත් ගිහින් මොකද්ද කරන්නෙ කියලාවත් අදහසක් නෑ. japan හෝ මොකක් හරි රටකට ගියොත් ගොඩ ගියාකිද? කවදා හරි ආපු දාට මොකෝ කරන්නේ?
    මූට ගොඩ යන්න අදහසක් දීපන්කො.....රට යන්නම නෙවේ මෙහෙන් මොකක් හරි ඉගෙන ගෙන හරි ගොඩ යන්න
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔපිස්වල ගෑනු හුකන හැටි අහල ත්‍රෙඩ් එකක් දාලා තිබුනෙ උබ නෙ. උඹ ඔච්චර පොඩි ද යකෝ🤣🤣🤣
    මට නෙවේ යකෝ... කියවාපන් දාපු එක ආයේ :D

    අපේ මල්ලිට බං.මන් සයන්ස් සබ්ජෙක්ට්ස් කරේ.මන් දන්නෙ නෑ ඌ කරපු ඒවගෙන්
    කොහොමද ගොඩ යන්නේ කියලාවත්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    විසි හතරක් වෙනකම් කිසිම රස්සාවක් කරලා නැද්ද??මොකක් හරි වෘත්තීය සුදුසුකමක්‌ තියෙනවද?? මොකද රස්සාවකට යනවා නම් මොකක් හරි දැනගෙන ඉන්න ඕනනේ. ඉස්සල්ලා එහෙම මොකක් හරි සුදුසුකමක්‌ හදාගන්න ඕන නිකම්ම රට යනවා නම් ඉතිං බෝට්ටුවේ ඉතාලි තමයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    විසි හතරක් වෙනකම් කිසිම රස්සාවක් කරලා නැද්ද??මොකක් හරි වෘත්තීය සුදුසුකමක්‌ තියෙනවද?? මොකද රස්සාවකට යනවා නම් මොකක් හරි දැනගෙන ඉන්න ඕනනේ
    මුකුත් කරලා නෑ බං.කෝස් කරන්න කියලා කිවත් කිසි ගානක් නැතුව හිටියේ... පෝන් ඔබ ඔබ.දැන් තමා මතක් වෙලා තියෙන්නේ.... දැන් කල් වැඩිද කෝස් එකක් කරන්න....කරන්න හොඳ කෝස් මොනවද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ මල්ලිත් ඔය ටිකමයි බන්.. ඌටත් තේරිලා තියෙන්නේ.. මන් කිව්වා කෝකටත් කලින් කඩ්ඩ හදාගනින් කියලා.. මූ කියනව පොත් බලන්න කම්මැලි ලු.. අම්මයි තාත්තයි නම් කියලා කියලා දැන් අතැරලා දාලා තියෙන්නේ.. පොඩි ජොබක් කරනවා මිනිහා එවුනාට 20ක්‌ වත් පඩි නෑ.. මාත් මේ බලන්නේ ඌව ගොඩ දාගන්නේ කොහොමද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,091
    99,615
    113
    මුකුත් කරලා නෑ බං.කෝස් කරන්න කියලා කිවත් කිසි ගානක් නැතුව හිටියේ... පෝන් ඔබ ඔබ.දැන් තමා මතක් වෙලා තියෙන්නේ.... දැන් කල් වැඩිද කෝස් එකක් කරන්න....කරන්න හොඳ කෝස් මොනවද?
    දැන් එහෙනන් ටික්ටොක් තමා කරන්න වෙන්නෙ. කල් නන් වැඩි නෑ ඒත් ඉස්සරහට තව අමාරු වෙනව. කරන එකක් ශෝට් ටර්ම් කරල මුලින්ම ජොබකට පැන ගත්ත නන් හරි. ඊට පස්සෙ ඉන්න ගමන් ඩිග්‍රියක් කරන්න බලාගෙන.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපේ මල්ලිත් ඔය ටිකමයි බන්.. ඌටත් තේරිලා තියෙන්නේ.. මන් කිව්වා කෝකටත් කලින් කඩ්ඩ හදාගනින් කියලා.. මූ කියනව පොත් බලන්න කම්මැලි ලු.. අම්මයි තාත්තයි නම් කියලා කියලා දැන් අතැරලා දාලා තියෙන්නේ.. පොඩි ජොබක් කරනවා මිනිහා එවුනාට 20ක්‌ වත් පඩි නෑ.. මාත් මේ බලන්නේ ඌව ගොඩ දාගන්නේ කොහොමද කියලා
    මුත් ඔය වගේම තමා බං.... දැන් තමා තේරිලා තියෙන්නේ

    දැන් එහෙනන් ටික්ටොක් තමා කරන්න වෙන්නෙ. කල් නන් වැඩි නෑ ඒත් ඉස්සරහට තව අමාරු වෙනව. කරන එකක් ශෝට් ටර්ම් කරල මුලින්ම ජොබකට පැන ගත්ත නන් හරි. ඊට පස්සෙ ඉන්න ගමන් ඩිග්‍රියක් කරන්න බලාගෙන.
    උබ දන්න කෝස් මොනවද තියෙන්නේ ඒ වගේ කෙනෙක්ට කරන්න
    ------ Post added on Mar 29, 2022 at 8:05 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,091
    99,615
    113
    මුත් ඔය වගේම තමා බං.... දැන් තමා තේරිලා තියෙන්නේ

    උබ දන්න කෝස් මොනවද තියෙන්නේ ඒ වගේ කෙනෙක්ට කරන්න
    ------ Post added on Mar 29, 2022 at 8:05 PM
    කොමස් කට්ටියට නන් කරන්න දෙයක් දන්නෙ නෑ මචන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    rata yanna try ekak denna kiyahan. mamath job karanna gaththe 26n wage.
    රට ගිහින් ඇවිත් මොකෝ කරන්නේ?
    යන දිහා pr ගන්න බෑනේ

    කොමස් කට්ටියට නන් කරන්න දෙයක් දන්නෙ නෑ මචන්.
    ඒක තමා බං.මමත් මේ කෝමස් ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක්වත් දන්නේ නෑ
    ------ Post added on Mar 29, 2022 at 8:11 PM
     
    • Like
    Reactions: johnferna678

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රට යන්න එපා කිසි සුදුසුකමක් වත්, අතේ පයේ වැඩක් වත් ඉගෙන ගන්න බැරි දේකට...

    මොකද ලංකාවට ආවම අනාතයි...හොඳම දේ මොනාහරි වෘත්තීය සුදුසුකමක් හදාගන්න එක තමයි... කොණ්ඩය කපන සැලුන් එකක් හරි දාගන්න පුලුවන්නේ... නසරාණි ඩෑල් වලට පොත් ත් වැඩ සෙට් නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    රට යන්න එපා කිසි සුදුසුකමක් වත්, අතේ පයේ වැඩක් වත් ඉගෙන ගන්න බැරි දේකට...

    මොකද ලංකාවට ආවම අනාතයි...හොඳම දේ මොනාහරි වෘත්තීය සුදුසුකමක් හදාගන්න එක තමයි... කොණ්ඩය කපන සැලුන් එකක් හරි දාගන්න පුලුවන්නේ... නසරාණි ඩෑල් වලට පොත් ත් වැඩ සෙට් නෑ
    මූට කිව්වට පිළි ගන්නේ නෑ ගිහින් ආවම මොකද්ද මෙහෙ කරන්නේ කියලා....
    මූ නාසරණිත් නෑ බං....ඔහේ ඉන්නවා. ෆෝන් එකෙන් තොර ලොවක් නෑ.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Onlyfans?

    muscle-man-against-wall-picture-id92023907
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ෆෝන් එකෙන් තොර ලොවක් නෑ.
    අපේ ගෙදර එකාටත් පුදුම phone පිස්සුවක් තියෙන්නේ.. සින්දු අහනවා fb යනවා msg කරනවා ඔච්චරයි ජීවිතේ
     
    • Wow
    Reactions: SK29

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    24 ක් කියන්නේ ගොඩ යනවනම් තාම කාලේ තියෙනවා හොඳට. ඉස්සෙල්ල හොයලා බලලා ඌ මොකටද කැමති කියලා. මේ ලෝකේ හැමෝටම මොකක්මම හරි කැමති දෙයක් තියෙනවා කරන්න ඒක හොයාගන්න ඕන ඉස්සෙල්ලා ඊට පස්සේ ඒ පැත්තෙන් තියෙන courses මොනවා හරි කරන්න ඕන. මම නම් කියන්නේ තාමත් පරක්කූ නෑ කියලා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක තමා බං.මමත් මේ කෝමස් ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක්වත් දන්නේ නෑ
    මං නම් බැලුවේ කඩ්ඩ හදවල දෙන්න මුලින්ම.. මන් උට programming උගන්නන්නත් බැලුව.. උට english basic tutorial එකක්වත් තේරෙන්නෑ බලන් ගියාම.. දැන් කඩ්ඩ හදවලා ආයේ programming try කරලා බලනවා..