වයස 24 ක කොල්ලෙක් ඉන්නවා(මල්ලි).A/L කොමස් කරේ.යන්තම් s 3 ක් දා ගත්තා. කෝස් මුකුත් කරලත් නෑ.කරන්න කිව්වට ඇහුවෙත් නෑ. දැන් තමයි තේරිලා තියෙන්නේ......
දැන් ගොඩ එන්න මොනවද කරන්න පුළුවන්?
යාළුවෝ කීප දෙනෙක් කලින් අවුරුදු වල ජපන් එහෙම ගියා මෙයාගෙ.දැන් රට යන්න අදහස.ඒත් ගිහින් මොකද්ද කරන්නෙ කියලාවත් අදහසක් නෑ. japan හෝ මොකක් හරි රටකට ගියොත් ගොඩ ගියාකිද? කවදා හරි ආපු දාට මොකෝ කරන්නේ?
මූට ගොඩ යන්න අදහසක් දීපන්කො.....රට යන්නම නෙවේ මෙහෙන් මොකක් හරි ඉගෙන ගෙන හරි ගොඩ යන්න

Last edited: