වයස 24 යි HELP

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    meke inna aya technical knowledge eka hadaganna hati kiyala thiyenwa neh.

    hotel course ekak karapan.
    https://slithm.edu.lk/
    https://www.mountlaviniahotel.com/about-us/international-hotel-school.html

    Scrambled Eggs Breakfast GIF


    eeta passe abroad job walata giyaki.
    හෝටල් සීන් එක ගැන හොයන්නවත් මුකුත් දන්නේ නෑනේ.අහන්නවත් කෙනෙක් නෑ

    අපේ අයියත් ඔහොම තමයි හිටියෙ .ජොබ් එකට යන්න කිව්වට කිව්වට ඇහුවෙ නෑ .පස්සේ රට ගියා .ඒ රටෙන් සුද්දි සෙට් වෙලා සෙට් වෙලා දැන් ඉන්නේ සුවිස් වල .අපිටත් දැන් කන්ඩ දෙන්නෙ ඌ තමයි
    ඒ අහම්බෙන් ගොඩ දාගෙනනේ බං.එහෙම හැමෝටම ගේමක් ගහන්න අමාරුයිනේ.
    ------ Post added on Mar 30, 2022 at 1:13 PM

    Forces valata join venna akamathida?
    ෆෝසස් යන්න තරම් ගට් එකක් ඌට නෑ
    ------ Post added on Mar 30, 2022 at 1:14 PM
     
    • Like
    Reactions: SK29

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් එහෙනන් ටික්ටොක් තමා කරන්න වෙන්නෙ. කල් නන් වැඩි නෑ ඒත් ඉස්සරහට තව අමාරු වෙනව. කරන එකක් ශෝට් ටර්ම් කරල මුලින්ම ජොබකට පැන ගත්ත නන් හරි. ඊට පස්සෙ ඉන්න ගමන් ඩිග්‍රියක් කරන්න බලාගෙන.
    pita rata wala recognized short term tec courses monawada mehe karanna puluwam carpentary, electronics/ trical wage
     
    • Love
    Reactions: ST.PIERRE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,093
    99,621
    113
    pita rata wala recognized short term tec courses monawada mehe karanna puluwam carpentary, electronics/ trical wage
    අදහසක් නැ මචන් NIBM වගේ බැලුව නන්හරි. ට්‍රොනික්, ට්‍රිකල් ඒවට. ප්‍රැක්ටිකල් ඕනි නිසා ගොඩක් අඩුවෙන් ඇත්තේ කරන තැන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අදහසක් නැ මචන් NIBM වගේ බැලුව නන්හරි. ට්‍රොනික්, ට්‍රිකල් ඒවට. ප්‍රැක්ටිකල් ඕනි නිසා ගොඩක් අඩුවෙන් ඇත්තේ කරන තැන්
    රට යන සීන් එකටම කරපු කෝසස් වගයක් ඉස්සර තිබ්බ, දැන් හොයන්න විදියක් නෑ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ado ubala ai ban 24k wenankan gedara thiya gatte, ubalage waradda
    කිව්වට ආහුවේ නෑ බං.ලඟදි ඉඳන් පොඩි ස්ටෝර් එකකට ගියා.එකෙත් 20 ක් වත් හම්බෙන්නේ නෑ.ඒවට ගියා කියලා එක්ස්පිරියන්වත් කොලිෆිකේෂන් වත් හැදෙන්නේ නෑනේ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,980
    8,364
    113

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ow (man danna vidiyata)
    ජපන් යන සීන් එක හරි යන්නේ නෑ වගේ බං.ඩොලර් රෙට් එකත් එක්ක 30 ක්වත් යයි දැන්.හෝටල් හරි it හරි තමා දැන්
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,529
    113
    සේදවත්ත
    පිරිමි ඝණිකාවක් වෙලා සල්ලි තියන ආන්ටිලා ගාවට යවන්න . සල්ලි හොයයි අවුරුද්දෙන්
     
    • Haha
    Reactions: ST.PIERRE