අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඕක නොවුනොත් යාපා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?
     
    • Like
    Reactions: zid2021

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
    මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
     
    • Like
    Reactions: NRTG and Rankira

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    M
    මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
    මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
    Minissu current,gas, thel nathuwa gedarata wela indeeda?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    Ehema eka ekata ona widiyata rata lock karanda be, hetuwak nathuwa. Heta 3 wenida uthgosaneta Geri Rajapakshala baywena eka hethuwak newe,
    He has no power
     
    • Like
    Reactions: abhilanka

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මේ වගේ එවුන් නිසා තමයි අසරණ මිනිස්සු දුක් විදින්නේ
    තෙල් කොච්චර ගෙනාවත් නැත්තේ එකයි
    ගැස් කොච්චර බෙදුවත් නැත්තේ එකයි
    බොරු බයක් හදල බඩු ගොඩ ගස්සනවා

    කොහෙද ගොන් පකයෝ අවශ්‍ය තරම් තෙල් ගෑස් ගේන්නේ?
    ගෑස් සිලින්ඩර්, තෙල් බැරල් මිනිස්සු අරන් ඇවිත් ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නවා කියලද දැන් උබ කියන්නේ
    එහෙම ගෙනවානම් මිනිස්සු පෝලිම් වල ඉන්නේ උබේ අම්මට හැමිනෙන්නද?
    ලජ්ජා නැතිව තවත් මෙතන ඇවිත් පුක දෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මාස 6කට ගෙනත් තියාගෙන ඉන්නෙ. ගෙදර දැන් keells එක වගෙ :-D

    පොත් පත්, පෑන් පැන්සල්, A4 කඩදාසි ලමයි AL කරනකල් ඕනෙවෙයි කියල හිතන ප්‍රමාණ ගත්තා.

    දැන් තුවක්කුවක් තමයි ඕනෙ බයි හොරුන්ගෙන් බේරගන්න🔫
    ඒක තමා ලංකාවෙ කඩදාසි හිඟයි කිව්වෙ

    අවුලක් නෑ ගමේ කඩේ පිටිපස්සෙන් බඩු දෙනව කොච්චර වැහුවත්.
    ------ Post added on Apr 2, 2022 at 10:43 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
    මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
    මිනිස්සු මොන මගුල දැම්මත් එනවා පාරට. ඔයා හිතනවද මෙච්චර කතිකාවතක් යද්දී මිනිස්සු බයේ ඉදිවී කියලා.
    හෙට බලමු අපි. මොකද මේක මිනිස්සුගේ අරගලයක් !
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මිනිස්සු මොන මගුල දැම්මත් එනවා පාරට. ඔයා හිතනවද මෙච්චර කතිකාවතක් යද්දී මිනිස්සු බයේ ඉදිවී කියලා.
    හෙට බලමු අපි. මොකද මේක මිනිස්සුගේ අරගලයක් !
    Oka wahuwath kawadda wenakan wahannada ...dawas 10 kin hadissi nithiya sammatha une naththao parliament eken eliyata wisik wenawa ...ita passe ayeth picketing darunuwata...
    Mata penne hadissi nithiyath parliament eke parada wela ...gotath eliyata danna mahinda mathiya Ranil mathiya ekka gahana game ekak wenna athi...minissu parata bahinna deyak na ..dao prashnaya parliament ekata enawa dawas 10 n passe ...sammatha une naththao Gota go ...2/3 nathiwela ...wishwasa bangayak awilla may idala aluth anduwak ..hari simple...gotata gal gassawapu mahinda mathiya owath wadada
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    Oka wahuwath kawadda wenakan wahannada ...dawas 10 kin hadissi nithiya sammatha une naththao parliament eken eliyata wisik wenawa ...ita passe ayeth picketing darunuwata...
    Mata penne hadissi nithiyath parliament eke parada wela ...gotath eliyata danna mahinda mathiya Ranil mathiya ekka gahana game ekak wenna athi...minissu parata bahinna deyak na ..dao prashnaya parliament ekata enawa dawas 10 n passe ...sammatha une naththao Gota go ...2/3 nathiwela ...wishwasa bangayak awilla may idala aluth anduwak ..hari simple...gotata gal gassawapu mahinda mathiya owath wadada
    මේ වෙලාවේ මේක වැහුවොත් මේ පීඩනය තව වැඩිවෙනවා.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මාස 6කට ගෙනත් තියාගෙන ඉන්නෙ. ගෙදර දැන් keells එක වගෙ :-D

    පොත් පත්, පෑන් පැන්සල්, A4 කඩදාසි ලමයි AL කරනකල් ඕනෙවෙයි කියල හිතන ප්‍රමාණ ගත්තා.

    දැන් තුවක්කුවක් තමයි ඕනෙ බයි හොරුන්ගෙන් බේරගන්න🔫
    Location එක කියපන්

    හඩිස්සියක්ට ඔනී උනොත් ....

    තුවක්කුව ගත්තොත් මෙකේ post එකක් දාපන් අපිත් දරු පවුල් කාරයෝ නේ .. එච්චර risk ගන්න බෑ
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    මාස 6කට ගෙනත් තියාගෙන ඉන්නෙ. ගෙදර දැන් keells එක වගෙ :-D

    පොත් පත්, පෑන් පැන්සල්, A4 කඩදාසි ලමයි AL කරනකල් ඕනෙවෙයි කියල හිතන ප්‍රමාණ ගත්තා.

    දැන් තුවක්කුවක් තමයි ඕනෙ බයි හොරුන්ගෙන් බේරගන්න🔫
    Poth path da bn ubala kanne Bonne?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?

    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර
    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න

    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(

    #IgnoreErozan
    Fan එක කොහෙන්ද ගත්තේ.?

    සේ ප් පූ නම් alpha තමා. දම්රෝ එකෙත් තියනවා. ගින්නට ඔරොත්තු දෙන, gps තියෙන එකක් බලන්න.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
    මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
    minisuu gana godak wadi nan unta unath control karanna ba bn weidi thibbe nattan.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමා ලංකාවෙ කඩදාසි හිඟයි කිව්වෙ

    අවුලක් නෑ ගමේ කඩේ පිටිපස්සෙන් බඩු දෙනව කොච්චර වැහුවත්.
    ------ Post added on Apr 2, 2022 at 10:43 AM

    Poth path da bn ubala kanne Bonne?

    600-700 අතර ගාණකට ගත්තෙ. බලපන් ගණන් වැඩිවෙලා තියෙන හැටි
    image.png