මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....1 week
Minissu current,gas, thel nathuwa gedarata wela indeeda?මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
මේ වගේ එවුන් නිසා තමයි අසරණ මිනිස්සු දුක් විදින්නේ
තෙල් කොච්චර ගෙනාවත් නැත්තේ එකයි
ගැස් කොච්චර බෙදුවත් නැත්තේ එකයි
බොරු බයක් හදල බඩු ගොඩ ගස්සනවා
ඒක තමා ලංකාවෙ කඩදාසි හිඟයි කිව්වෙමාස 6කට ගෙනත් තියාගෙන ඉන්නෙ. ගෙදර දැන් keells එක වගෙ
පොත් පත්, පෑන් පැන්සල්, A4 කඩදාසි ලමයි AL කරනකල් ඕනෙවෙයි කියල හිතන ප්‍රමාණ ගත්තා.
දැන් තුවක්කුවක් තමයි ඕනෙ බයි හොරුන්ගෙන් බේරගන්න![]()
මිනිස්සු මොන මගුල දැම්මත් එනවා පාරට. ඔයා හිතනවද මෙච්චර කතිකාවතක් යද්දී මිනිස්සු බයේ ඉදිවී කියලා.මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
Oka wahuwath kawadda wenakan wahannada ...dawas 10 kin hadissi nithiya sammatha une naththao parliament eken eliyata wisik wenawa ...ita passe ayeth picketing darunuwata...මිනිස්සු මොන මගුල දැම්මත් එනවා පාරට. ඔයා හිතනවද මෙච්චර කතිකාවතක් යද්දී මිනිස්සු බයේ ඉදිවී කියලා.
හෙට බලමු අපි. මොකද මේක මිනිස්සුගේ අරගලයක් !
මේ වෙලාවේ මේක වැහුවොත් මේ පීඩනය තව වැඩිවෙනවා.Oka wahuwath kawadda wenakan wahannada ...dawas 10 kin hadissi nithiya sammatha une naththao parliament eken eliyata wisik wenawa ...ita passe ayeth picketing darunuwata...
Mata penne hadissi nithiyath parliament eke parada wela ...gotath eliyata danna mahinda mathiya Ranil mathiya ekka gahana game ekak wenna athi...minissu parata bahinna deyak na ..dao prashnaya parliament ekata enawa dawas 10 n passe ...sammatha une naththao Gota go ...2/3 nathiwela ...wishwasa bangayak awilla may idala aluth anduwak ..hari simple...gotata gal gassawapu mahinda mathiya owath wadada
Location එක කියපන්මාස 6කට ගෙනත් තියාගෙන ඉන්නෙ. ගෙදර දැන් keells එක වගෙ
පොත් පත්, පෑන් පැන්සල්, A4 කඩදාසි ලමයි AL කරනකල් ඕනෙවෙයි කියල හිතන ප්‍රමාණ ගත්තා.
දැන් තුවක්කුවක් තමයි ඕනෙ බයි හොරුන්ගෙන් බේරගන්න![]()
Poth path da bn ubala kanne Bonne?මාස 6කට ගෙනත් තියාගෙන ඉන්නෙ. ගෙදර දැන් keells එක වගෙ
පොත් පත්, පෑන් පැන්සල්, A4 කඩදාසි ලමයි AL කරනකල් ඕනෙවෙයි කියල හිතන ප්‍රමාණ ගත්තා.
දැන් තුවක්කුවක් තමයි ඕනෙ බයි හොරුන්ගෙන් බේරගන්න![]()
Fan එක කොහෙන්ද ගත්තේ.?මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?
මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර
සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
- හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
- භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
- බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
- ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
- කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
- ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
- රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
- රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි,
![]()
)
- බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
- US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
- ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න
බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා
#IgnoreErozan
minisuu gana godak wadi nan unta unath control karanna ba bn weidi thibbe nattan.මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
Ow habai they had actually defaulted a development bond paymentයාපා කියපු විදිහට නම් දැන් මහජන බැංකුවත් බංකොලොත් වුනානෙ.. නේද..![]()
ඒක තමා ලංකාවෙ කඩදාසි හිඟයි කිව්වෙ
අවුලක් නෑ ගමේ කඩේ පිටිපස්සෙන් බඩු දෙනව කොච්චර වැහුවත්.
------ Post added on Apr 2, 2022 at 10:43 AM
Poth path da bn ubala kanne Bonne?