මේ තත්වෙ අවසාන ප්‍රථිඵලය මොකක්ද බන්?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    උබලට හිතෙන්නෙ නැද්ද මේක වෙන පැත්තකට කැරකෙනවා කියලා. මෙහෙම ගියොත් මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරන්න ගනී බන්. මම කියන්නෙ කඩවල් කඩලා මන්කොල්ල කාලා වගේ නිකන් බොක වෙලාම යයි වගේ හිතෙන්නෙ නැද්ද උබලට?

    මෙතන මේ කාලකන්නි පන්නන මුවාවෙන් වෙනම ගේම් දෙක තුනක්ම යනවා වගේ මට දැන්නෙනෙනම්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ප්‍රභූ පිරිස් වලට අත තියන්න බෑ උන්ට 3 Forces ඉන්නවා, පොලිස් ඉන්නව, STF ඉන්නව. උන් කියන ඕන දෙයක් කරනව මිනිස්සු මොන හෑලි ලිව්වත් ජොබ් එක නැති උනොත් උන්ට කවුරුවත් කන්න දෙන්න එන්නෙ නෑ කියන එක උන් දන්නව. ඒ නිසා උන් උන්ගෙ ඩියුටි එක කරනව. අරුගෙ නියපොත්තකටවත් හානියක් වෙන්නෙ නෑ අන්තිමේදි වෙන්නෙ මිනිස්සු හැමතැනම බැහැල පිස්සු නටනකොට රටේ මිනිස්සුන්ගෙ ඔලුවට යනව රටේ නීතියක් නෑ කැලෑ නීතියක් රන් වෙන්නෙ පොලිසියවත් හරියට ඇක්ටිව් නෑ කියන එක ජනතාවගෙ ඔලුවට යනව. අන්තිමේදි වෙන්නෙ රටේ නීතියෙන් කන්ට්‍රෝල් වෙලා ඉන්න හොරු, මංකොල්ලකාරයො වගේ පිරිස් පාරට බැහැල උන්ගෙ වැඩ කරයි රටේ නීතිය බල්ලට ගිහිල්ල තියෙන නිසා. අන්න ඒක තමයි ඕකෙන් වෙන්නෙ

     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113

    1.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    එහෙම ෆිල් එකක් මයිනගේ ලොවන සෙට් එක දෙන්න හදනවා. ඇත්තටම මේක රාජ්‍ය ආයතනෙක පඩි වැඩි කරලා පාරට බැහැපු එකක් නෙවේ. මුන්ගේ හොරකමයි මුලාවයි දරාගන්න බැරුව මිනිස්සු පාරට බැස්ස එකක්. එන්න එන්න අමාරු වෙනවා කියන්නේ.. මිනි මරලා ගුටි කාල තමයි ආණ්ඩුව යන්න ඉන්නේ.
     
    • Like
    Reactions: AKI-SL and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,125
    164,223
    113
    එකමත් එක රටක
    උබලට හිතෙන්නෙ නැද්ද මේක වෙන පැත්තකට කැරකෙනවා කියලා. මෙහෙම ගියොත් මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරන්න ගනී බන්. මම කියන්නෙ කඩවල් කඩලා මන්කොල්ල කාලා වගේ නිකන් බොක වෙලාම යයි වගේ හිතෙන්නෙ නැද්ද උබලට?

    මෙතන මේ කාලකන්නි පන්නන මුවාවෙන් වෙනම ගේම් දෙක තුනක්ම යනවා වගේ මට දැන්නෙනෙනම්
    රටේ මේ තත්වය දිගටම තිබ්බත් මිනිස්සු කඩවල් කඩන තැනට යන්න පුලුවන්.. මේ වගේ දෙයක් කරල හරි විසදුමකට පාරක් හොයාගන්න එක හොදයි.. කන්න බොන්න නැති උනාම මිනිස්සු මෙච්චර ඉවසන්නේ නෑ...
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,707
    5,648
    113
    වැඩිදෙනෙක් නැහැ. ලබන මාසේ සංචාරක කර්මාන්තය ආපහු ඉවරයි. තව ටිකක් ගියොත් ආයෝජකයෝ අකුලන් යන්න ගන්නවා. තව සතියක් යනකොට ඔය ලොකු ලොකු කඩ ගෙවල් ටික ඉවර කරන්න ගන්නවා. මහපාරේ මිනිමරාගන්න තැනට එනවා.