Peacemaker බැලුවද....

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,640
    6,952
    113
    United States
    Peacemaker බැලුවද....

    DC Comics character Peacemaker Base කරනගෙන තමයි TV Series එක හදලා තියෙන්නේ .
    Genre : Action; Black comedy; Drama; Superhero

    Peacemaker character එකට Act කරන්නේ කවුරුත් දන්න
    John Cena :yes:

    John-Cena-as-Peacemaker-in-The-Suicide-Squad.jpeg


    Peacemaker වඩා මරු ආතල් දෙන්නෙ Peacemaker කගේ තාත්තා තමයි බලපු අයට මතක අති අන්තිම එකට කලින් එකේ Peacemaker කව මරන්නත් එනවා මැන්. :lol:

    895ab0102fef80ba91f2d.jpg







    බලපු නැති අය බලලා බලන්න හොදයිද කියලා :yes:...