Peacemaker බැලුවද....
DC Comics character Peacemaker Base කරනගෙන තමයි TV Series එක හදලා තියෙන්නේ .
Genre : Action; Black comedy; Drama; Superhero
Peacemaker character එකට Act කරන්නේ කවුරුත් දන්න John Cena
Peacemaker වඩා මරු ආතල් දෙන්නෙ Peacemaker කගේ තාත්තා තමයි බලපු අයට මතක අති අන්තිම එකට කලින් එකේ Peacemaker කව මරන්නත් එනවා මැන්.
බලපු නැති අය බලලා බලන්න හොදයිද කියලා
...