අපෝ. එහෙනම් ඉතිං කතා කරල වැඩක් නෑ ඔයාල එක්ක අපරාදෙ කාලය![]()
ඔව් ඔව්.. ගිහින් මයිනේ ලෙව්වා නම් හරි ඔයාගේ ඉතුරු වටිනා කාලේ ගිහින්

අපෝ. එහෙනම් ඉතිං කතා කරල වැඩක් නෑ ඔයාල එක්ක අපරාදෙ කාලය![]()

ඔව් ඔව්.. ගිහින් මයිනේ ලෙව්වා නම් හරි ඔයාගේ ඉතුරු වටිනා කාලේ ගිහින්![]()




උඹ බැංකුවකට දාන්න සල්ලි අරන් යද්දී හැමොටම පේන්න පාර දිගේ වන වන ද යන්නේ.ඉතිං මේකෙ කොහෙවත් කියල නෑ නේ සල්ලි ටොන් 100කට එහා පැත්තෙ අරගෙන ගියා කියල. උගන්ඩාවට ෆලයිට් එකක් ගියා කියල තියෙන්නෙ.
ඔයා මට බයිය කිව්වට කමක් නෑ හැබැයි ඔයා හොඳටම වහලෙක් වෙලා තියෙන්නෙ. ඒකයි ඇත්ත පෙන්නද්දි දකින්නෙ නැත්නෙ.
අනිත් ටිකත් කියවල බලල ඒවත් එක්ක ගලපල රිප්ලයි එක දැම්ම නම් හොඳයි. මේ ත්‍රෙඩ් එකේ මම දාපු ඔය පෝස්ට් එක විතරයිද දැක්කෙ?උඹ බැංකුවකට දාන්න සල්ලි අරන් යද්දී හැමොටම පේන්න පාර දිගේ වන වන ද යන්නේ.![]()
mekata uththara diyanko ewa kiyawala balala enakam.අනිත් ටිකත් කියවල බලල ඒවත් එක්ක ගලපල රිප්ලයි එක දැම්ම නම් හොඳයි. මේ ත්‍රෙඩ් එකේ මම දාපු ඔය පෝස්ට් එක විතරයිද දැක්කෙ?
ඒකට උත්තර දෙන්න බෑ නේ බ්‍රෝ අනිත් ඒව ඔයා බලන්නෙ නැතුව. ඔයා පුලුවන් නම් මේ ටොපික් එකෙන් මාව ළිඳට දාල පෙන්නන්නකො. කතාවක් මුලක ඉඳල අරගෙන එන්න මැදින් පැනල දෙයක් කෝට් කරල ප්‍රශ්න කරන්නෙ නැතුව.mekata uththara diyanko ewa kiyawala balala enakam.
echchara lindata daanna hithuwe ne. amaru nam uthtara denna yanna epa
ilakkam gana man katha kale ne.ඒකට උත්තර දෙන්න බෑ නේ බ්‍රෝ අනිත් ඒව ඔයා බලන්නෙ නැතුව. ඔයා පුලුවන් නම් මේ ටොපික් එකෙන් මාව ළිඳට දාල පෙන්නන්නකො. කතාවක් මුලක ඉඳල අරගෙන එන්න මැදින් පැනල දෙයක් කෝට් කරල ප්‍රශ්න කරන්නෙ නැතුව.
දැන් මයිනා මෙහෙන් සල්ලි අරන් ගියානම් ඒවා ඔක්කොම උගන්ඩාවේ foreign reserves වලට දානවද මෝඩ බයියෝ? කව්ද උඹට එහෙම කිව්වේ?100 Dollar note = 1g
$100x1000g(1kg=1000g) =$100,000 per kilo gram
$100,000x1000(1ton=1000kg)=$100,000,000
මෙයා කියන විදියට ටොන් 1 පෙට්ටි 112ක් යවන්නෙ. එතකොට,
$100,000,000x112=$11,200,000,000
ඩොලර් 100 නෝට්ටු වලින් යැව්වොත් බිලියන 11.2ක් යවන්න පුලුවන්. ඩොලර් 1 ඒවගෙන් යැව්වොත් $112,000,000 යවන්න පුලුවන්. එතකොට ලංකාවෙ නිල සංචිතය ඩොලර් බි7යි මේ ආණ්ඩුව එන්න කළින්. උගන්ඩාවෙ සංචිතය එක්ක බලන්න සංසන්දනය කරල මේ ගාන.
පස්සෙ දැක්ක කෙනෙක් දාල තිබ්බ පෝස්ට් එකක් උගන්ඩාවෙ නිළ සංචිතයත් බිලියන 4ට අඩු ගානක්ලු
https://allafrica.com/stories/202112010732.html#:~:text=The International Monetary Fund (IMF,Special Drawing Rights (SDR
මම ගණං හදපු විදියෙ වැරැද්දක් තියේද?
බෑ මේකට එන්න නම් අඩුම තරමෙ අනිත් එකක් හරි කතා කරන්න වෙනව. හරි එච්චර ඕන නෑ මෙහෙම කියන්නම්කො,ilakkam gana man katha kale ne.
උඹ බැංකුවකට දාන්න සල්ලි අරන් යද්දී හැමොටම පේන්න පාර දිගේ වන වන ද යන්නේ.
okat uththara dipanko. okata uthtara denna anith reply oni nane.
අපේ එවුන් හරි පටු මානසිකත්වයක් තියන් ඉන්නෙ මචන්…ඔව කියල දිල වැඩක් නැ….ජෙප්පො මවන ඒව කරේ තියන් යන්නෙ…..පොඩ්ඩක් practical වෙයල්ල මේ A4 පැකට් නෙමේ…. Lack of social media literacy….Facebook එකේ Youtube එකේ තිබුනොත් ඔන දෙයක් ඇත්ත….අන්තිමට අරගලෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ…චොර කර ගන්නව….මේව දාන්නෙ මහින්දලමද කියල හිතෙනව බන් !To 4251.82 from 4159.08
මේකෙ ටයිටල් එකේ තියෙන විදියට ඩොලර් මිලියන 92කින් වැඩි වෙලා තියෙනව කියල නේ කියන්නෙ. එතකොට මේ යවපු සල්ලි ගාන බිලියන ගානක් වෙන්න ඕන.
මෙහෙමයි මේක දැකල ට්‍රිගර් උන අයට මට කියන්න තියෙන්නෙ මොන පොලිටිකල් පවර් එක තිබ්බත් නිකං අර අල්මාරියෙන් සල්ලි ගන්නව වගේ රටක මහ බැංකුවේ ඩොලර් සංචිතයෙන් ඩොලර් අරගෙන ඒක කොල වලින් ප්ලේන් වලට පටවල උගන්ඩාවට යවල එහේ ඩිපොසිට් කරල මෙහෙම සංචිත ඉහළ දාන්න බෑ. එක්කො අර ඩොක්ටර් කෙනෙක් කිව්ව වගේ රුපියල් වලින් හොර සල්ලි වෙනම තැනක ප්ලෑන් කරල ප්‍රින්ට් කරල ඒ රුපියල් වලින් බ්ලැක් මාකට් එක ප්‍රමෝට් කරල බ්ලැක් මාකට් එකට රුපියල් දීල ඒවගෙන් ඩොලර් කොල අරගෙන උගන්ඩා යැව්ව වගේ තාත්වික කතාවක්වත් වෙන්න ඕන අඩුම තරමෙ. මම මේකෙ පෝස්ට් එකක් දැම්මෙත් මේක ඇතුලෙම කී දෙනෙක් කරුණු හොයල බලන්නෙ නැතුව නිකං බොරුවට කෑ ගහනවද කියල පෙන්නන්න. ඒකයි මම වෙන තැනක කිව්වෙ රටේ මිනිස්සුන්ගෙ 90%කටවත් ඇත්තටම ඩොලර් සංචිතයක් කියන එක ගැනවත් අවබෝධයක් නෑ එහෙම තිබ්බ නම් රටට මෙහෙම කලක් යන්නෙත් නෑ.
ඇත්තටම මුං හොරකම් කරල තියෙනව මිලියන ගණං සමහරවිට බිලියන ගණං ඒ උඹල හිතනව වගේ ප්ලේන් වලින් අරගෙන ගිහිල්ල නෙමෙයි. ගොඩක් වෙලාවට එක එක ප්‍රොජෙක්ට් කරල කොමිස් ගහල, එහෙම නැත්නම් ලීගලි යන දෙයකට අත දාල ඒකෙන් සල්ලි පන්නල(බැඳුම්කර වගේ දේවල්), උන් මේව පන්නන්නෙ කාටත් අල්ලන්න පුලුවන් සිඟිති ක්‍රම වලින් නෙමෙයි. මේ වගේ පොයින්ට් එකක් නැති ගොං කතා වලින් අර වගේ වැදගත් දේවල් යට යනව කියන එක මම අදහස් කරේ. ඒ වගේ දෙයක් පස්සෙ පන්නන්න...
ඔහේ ඵලයන්...ඔව් මම අම්බානෙකට කඩේ ගියා මේ ආණ්ඩුවට මම ළඟදි ඒක පෝස්ට් එකකුත් දාල කිව්ව. ඒකයි මම දැනුත් කිව්වෙ බයිය කියල කියන එක සාධාරණයි කියල. හැබැයි මම උන්ගෙ වැරදි එළිපිට පිලිගන්නව. මම මුං කරපු මී හරක් වැඩ එකක් නෑර කිව්ව කිරියෙ මේ ළඟදි. එහෙම කතා කරන කෙනෙක්ටත් ඔයාල ආමන්ත්‍රණය කරන්නෙ බයිය කියල නම් ඔයාලට කියන නම මොකක්ද?
දැන් උඹ කියන්නේ රාජපක්සලට reserve එකේ තියන forex පුක පිහින්න වටිනෙන් නැති රුපියල් වලට මාරු කරගන්න ක්‍රමයක් නෑ කියලද?බෑ මේකට එන්න නම් අඩුම තරමෙ අනිත් එකක් හරි කතා කරන්න වෙනව. හරි එච්චර ඕන නෑ මෙහෙම කියන්නම්කො,
මෙතැන අපි ඔක්කොම කතා කරන්නෙ කොළඹ තියෙන මනී එක්ස්චේන්ජ් කරන බ්ලැක් මාකට් කඩයක් ගැනවත්, උගන්ඩාවෙ කැම්පාල වල තියෙන බ්ලැක් මාකට් කඩයක් ගැනවත් නෙමෙයි. මේ ෂෙයාර් කරන්නෙ රටවල් දෙකේම නැෂනල් ඩොලර් රිසවේෂන් එක. එතකොට මේකෙ කෑ ගහන මී හරක් පෙන්නන්න හදන්නෙ ලංකාවෙ නැෂනල් රිසවේෂන් එක එකපාරටම ඩ්‍රොප් වෙලා උගන්ඩාවෙ රිසවේෂන් එක ක්ෂණිකව වැඩි උන සිද්දියක් ගැන. එතකොට මේක වෙන්න නම් රාජපක්ෂල පෙට්ටගමෙන් සල්ලි ගන්නව වගේ ලංකාවෙ සංචිතයෙන් සල්ලි ඇදල ප්ලේන් එකකට පටවල ඒක ගෙනියල උගන්ඩාවෙ බෑන්ක් එකක ඩිපොසිට් කරල. එතකොට ඔයා ඒකද කියන්න හදන්නෙ?
ඔව්/ නෑ උත්තරයක් දෙන්න බලන්න. පුලුවන් නම් දෙන ඔව් නෑ එක විස්තර කරන්න. නැතුව එක වචනයක් කතා කරන්න එපා මම රිප්ලයි කරන්නෙ නෑ.
සිරාවටම බං මටත් හිතෙන්නෙ මේව මහින්දල දාන ඒව කියල. එතකොට අර ඩොක්ටගෙ කතාවක්, උගේ දුව මහින්දගෙ සිංදු කියපු සීන් එකක් තියෙනවලු. මම ඒ සිද්දිය පුදුම විදියට ෆලෝ කරා. මොකද එදා ඩොක්ට කියපු දේ ලොකු පොයින්ට් එකක් තියෙනව. මම ඒකයි දිගින් දිගටම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරේ තව මේකෙ ඉන්න කට්ටිය ඒ සිද්දිය ගැන පර්සනලි දන්නවද කියල. මට ඒ ත්‍රෙඩ් එකට පිටින් තිබ්බ කරුණු වගේකුත් හොයාගන්න පුලුවන් උනා. ඊට පස්සෙ අර චමුදිතගෙ වීඩියෝ එකේදි ප්‍රෙස් එකේ එකා පච වගයක් ගැහුව. ඒකෙ කමෙන්ට්ස් මම එකින් එක කියෙව්ව.අපේ එවුන් හරි පටු මානසිකත්වයක් තියන් ඉන්නෙ මචන්…ඔව කියල දිල වැඩක් නැ….ජෙප්පො මවන ඒව කරේ තියන් යන්නෙ…..පොඩ්ඩක් practical වෙයල්ල මේ A4 පැකට් නෙමේ…. Lack of social media literacy….Facebook එකේ Youtube එකේ තිබුනොත් ඔන දෙයක් ඇත්ත….අන්තිමට අරගලෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ…චොර කර ගන්නව….මේව දාන්නෙ මහින්දලමද කියල හිතෙනව බන් !
රීපොස්ට් නම් සොරි
ammo baiyyo ekka kata karate wenne uwa marala gagagta danna eta wada hodai bittiyakata kata karanam. man oya musala baiyo ekka wada karanne ne. wedak ne. maha rate karumeta ipaduna jatiyakතෝ බයියා කියල මේකේ හැමෝම දන්නවා. එකයි බයියා කියන්නේ
සල්ලි ටොන් 100 ක් ගෙනියනවා කියල බෙරගගහා ගෙනියන්න පිස්සු කියල හිතුවද පේපර් මෙටිරියල් කියල ඕක යැව්වේ. නිවුස් හොයාගෙන බලපන්. ලංකාවේන් යවන පේපර් මෙටිරියල්.. ලොල්