නාකි මයිනගෙ පැටිකිරිය ..අනිවා අහපන්..මේව එලිවෙන්න මෙච්චර කල් ගියේ ඇයි?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඉතිං මේකෙ කොහෙවත් කියල නෑ නේ සල්ලි ටොන් 100කට එහා පැත්තෙ අරගෙන ගියා කියල. උගන්ඩාවට ෆලයිට් එකක් ගියා කියල තියෙන්නෙ.
    ඔයා මට බයිය කිව්වට කමක් නෑ හැබැයි ඔයා හොඳටම වහලෙක් වෙලා තියෙන්නෙ. ඒකයි ඇත්ත පෙන්නද්දි දකින්නෙ නැත්නෙ.
    උඹ බැංකුවකට දාන්න සල්ලි අරන් යද්දී හැමොටම පේන්න පාර දිගේ වන වන ද යන්නේ. 😂
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    උඹ බැංකුවකට දාන්න සල්ලි අරන් යද්දී හැමොටම පේන්න පාර දිගේ වන වන ද යන්නේ. 😂
    අනිත් ටිකත් කියවල බලල ඒවත් එක්ක ගලපල රිප්ලයි එක දැම්ම නම් හොඳයි. මේ ත්‍රෙඩ් එකේ මම දාපු ඔය පෝස්ට් එක විතරයිද දැක්කෙ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අනිත් ටිකත් කියවල බලල ඒවත් එක්ක ගලපල රිප්ලයි එක දැම්ම නම් හොඳයි. මේ ත්‍රෙඩ් එකේ මම දාපු ඔය පෝස්ට් එක විතරයිද දැක්කෙ?
    mekata uththara diyanko ewa kiyawala balala enakam.
    echchara lindata daanna hithuwe ne. amaru nam uthtara denna yanna epa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    mekata uththara diyanko ewa kiyawala balala enakam.
    echchara lindata daanna hithuwe ne. amaru nam uthtara denna yanna epa
    ඒකට උත්තර දෙන්න බෑ නේ බ්‍රෝ අනිත් ඒව ඔයා බලන්නෙ නැතුව. ඔයා පුලුවන් නම් මේ ටොපික් එකෙන් මාව ළිඳට දාල පෙන්නන්නකො. කතාවක් මුලක ඉඳල අරගෙන එන්න මැදින් පැනල දෙයක් කෝට් කරල ප්‍රශ්න කරන්නෙ නැතුව.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඒකට උත්තර දෙන්න බෑ නේ බ්‍රෝ අනිත් ඒව ඔයා බලන්නෙ නැතුව. ඔයා පුලුවන් නම් මේ ටොපික් එකෙන් මාව ළිඳට දාල පෙන්නන්නකො. කතාවක් මුලක ඉඳල අරගෙන එන්න මැදින් පැනල දෙයක් කෝට් කරල ප්‍රශ්න කරන්නෙ නැතුව.
    ilakkam gana man katha kale ne.
    උඹ බැංකුවකට දාන්න සල්ලි අරන් යද්දී හැමොටම පේන්න පාර දිගේ වන වන ද යන්නේ. 😂
    okat uththara dipanko. okata uthtara denna anith reply oni nane.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,003
    113
    100 Dollar note = 1g
    $100x1000g(1kg=1000g) =$100,000 per kilo gram
    $100,000x1000(1ton=1000kg)=$100,000,000
    මෙයා කියන විදියට ටොන් 1 පෙට්ටි 112ක් යවන්නෙ. එතකොට,
    $100,000,000x112=$11,200,000,000
    ඩොලර් 100 නෝට්ටු වලින් යැව්වොත් බිලියන 11.2ක් යවන්න පුලුවන්. ඩොලර් 1 ඒවගෙන් යැව්වොත් $112,000,000 යවන්න පුලුවන්. එතකොට ලංකාවෙ නිල සංචිතය ඩොලර් බි7යි මේ ආණ්ඩුව එන්න කළින්. උගන්ඩාවෙ සංචිතය එක්ක බලන්න සංසන්දනය කරල මේ ගාන.

    පස්සෙ දැක්ක කෙනෙක් දාල තිබ්බ පෝස්ට් එකක් උගන්ඩාවෙ නිළ සංචිතයත් බිලියන 4ට අඩු ගානක්ලු🙄
    https://allafrica.com/stories/202112010732.html#:~:text=The International Monetary Fund (IMF,Special Drawing Rights (SDR

    මම ගණං හදපු විදියෙ වැරැද්දක් තියේද?
    දැන් මයිනා මෙහෙන් සල්ලි අරන් ගියානම් ඒවා ඔක්කොම උගන්ඩාවේ foreign reserves වලට දානවද මෝඩ බයියෝ? කව්ද උඹට එහෙම කිව්වේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ilakkam gana man katha kale ne.
    උඹ බැංකුවකට දාන්න සල්ලි අරන් යද්දී හැමොටම පේන්න පාර දිගේ වන වන ද යන්නේ. 😂
    okat uththara dipanko. okata uthtara denna anith reply oni nane.
    බෑ මේකට එන්න නම් අඩුම තරමෙ අනිත් එකක් හරි කතා කරන්න වෙනව. හරි එච්චර ඕන නෑ මෙහෙම කියන්නම්කො,

    මෙතැන අපි ඔක්කොම කතා කරන්නෙ කොළඹ තියෙන මනී එක්ස්චේන්ජ් කරන බ්ලැක් මාකට් කඩයක් ගැනවත්, උගන්ඩාවෙ කැම්පාල වල තියෙන බ්ලැක් මාකට් කඩයක් ගැනවත් නෙමෙයි. මේ ෂෙයාර් කරන්නෙ රටවල් දෙකේම නැෂනල් ඩොලර් රිසවේෂන් එක. එතකොට මේකෙ කෑ ගහන මී හරක් පෙන්නන්න හදන්නෙ ලංකාවෙ නැෂනල් රිසවේෂන් එක එකපාරටම ඩ්‍රොප් වෙලා උගන්ඩාවෙ රිසවේෂන් එක ක්ෂණිකව වැඩි උන සිද්දියක් ගැන. එතකොට මේක වෙන්න නම් රාජපක්ෂල පෙට්ටගමෙන් සල්ලි ගන්නව වගේ ලංකාවෙ සංචිතයෙන් සල්ලි ඇදල ප්ලේන් එකකට පටවල ඒක ගෙනියල උගන්ඩාවෙ බෑන්ක් එකක ඩිපොසිට් කරල. එතකොට ඔයා ඒකද කියන්න හදන්නෙ?
    ඔව්/ නෑ උත්තරයක් දෙන්න බලන්න. පුලුවන් නම් දෙන ඔව් නෑ එක විස්තර කරන්න. නැතුව එක වචනයක් කතා කරන්න එපා මම රිප්ලයි කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Lokuaiya_123

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    To 4251.82 from 4159.08
    මේකෙ ටයිටල් එකේ තියෙන විදියට ඩොලර් මිලියන 92කින් වැඩි වෙලා තියෙනව කියල නේ කියන්නෙ. එතකොට මේ යවපු සල්ලි ගාන බිලියන ගානක් වෙන්න ඕන.

    මෙහෙමයි මේක දැකල ට්‍රිගර් උන අයට මට කියන්න තියෙන්නෙ මොන පොලිටිකල් පවර් එක තිබ්බත් නිකං අර අල්මාරියෙන් සල්ලි ගන්නව වගේ රටක මහ බැංකුවේ ඩොලර් සංචිතයෙන් ඩොලර් අරගෙන ඒක කොල වලින් ප්ලේන් වලට පටවල උගන්ඩාවට යවල එහේ ඩිපොසිට් කරල මෙහෙම සංචිත ඉහළ දාන්න බෑ. එක්කො අර ඩොක්ටර් කෙනෙක් කිව්ව වගේ රුපියල් වලින් හොර සල්ලි වෙනම තැනක ප්ලෑන් කරල ප්‍රින්ට් කරල ඒ රුපියල් වලින් බ්ලැක් මාකට් එක ප්‍රමෝට් කරල බ්ලැක් මාකට් එකට රුපියල් දීල ඒවගෙන් ඩොලර් කොල අරගෙන උගන්ඩා යැව්ව වගේ තාත්වික කතාවක්වත් වෙන්න ඕන අඩුම තරමෙ. මම මේකෙ පෝස්ට් එකක් දැම්මෙත් මේක ඇතුලෙම කී දෙනෙක් කරුණු හොයල බලන්නෙ නැතුව නිකං බොරුවට කෑ ගහනවද කියල පෙන්නන්න. ඒකයි මම වෙන තැනක කිව්වෙ රටේ මිනිස්සුන්ගෙ 90%කටවත් ඇත්තටම ඩොලර් සංචිතයක් කියන එක ගැනවත් අවබෝධයක් නෑ එහෙම තිබ්බ නම් රටට මෙහෙම කලක් යන්නෙත් නෑ.
    ඇත්තටම මුං හොරකම් කරල තියෙනව මිලියන ගණං සමහරවිට බිලියන ගණං ඒ උඹල හිතනව වගේ ප්ලේන් වලින් අරගෙන ගිහිල්ල නෙමෙයි. ගොඩක් වෙලාවට එක එක ප්‍රොජෙක්ට් කරල කොමිස් ගහල, එහෙම නැත්නම් ලීගලි යන දෙයකට අත දාල ඒකෙන් සල්ලි පන්නල(බැඳුම්කර වගේ දේවල්), උන් මේව පන්නන්නෙ කාටත් අල්ලන්න පුලුවන් සිඟිති ක්‍රම වලින් නෙමෙයි. මේ වගේ පොයින්ට් එකක් නැති ගොං කතා වලින් අර වගේ වැදගත් දේවල් යට යනව කියන එක මම අදහස් කරේ. ඒ වගේ දෙයක් පස්සෙ පන්නන්න...
    අපේ එවුන් හරි පටු මානසිකත්වයක් තියන් ඉන්නෙ මචන්…ඔව කියල දිල වැඩක් නැ….ජෙප්පො මවන ඒව කරේ තියන් යන්නෙ…..පොඩ්ඩක් practical වෙයල්ල මේ A4 පැකට් නෙමේ…. Lack of social media literacy….Facebook එකේ Youtube එකේ තිබුනොත් ඔන දෙයක් ඇත්ත….අන්තිමට අරගලෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ…චොර කර ගන්නව….මේව දාන්නෙ මහින්දලමද කියල හිතෙනව බන් !
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔව් මම අම්බානෙකට කඩේ ගියා මේ ආණ්ඩුවට මම ළඟදි ඒක පෝස්ට් එකකුත් දාල කිව්ව. ඒකයි මම දැනුත් කිව්වෙ බයිය කියල කියන එක සාධාරණයි කියල. හැබැයි මම උන්ගෙ වැරදි එළිපිට පිලිගන්නව. මම මුං කරපු මී හරක් වැඩ එකක් නෑර කිව්ව කිරියෙ මේ ළඟදි. එහෙම කතා කරන කෙනෙක්ටත් ඔයාල ආමන්ත්‍රණය කරන්නෙ බයිය කියල නම් ඔයාලට කියන නම මොකක්ද?
    ඔහේ ඵලයන්...
    මන් හිතුවේ මේකා වැදගත් එකෙක් කියලා බැලින්නම් පොන්නයෙක්.
    Ignore කරලා දාන්න ඕනි කොන්දක් නැති එකෙක් මේකා.
    තුඃ නොදකින්..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    278601689_312482897706041_8731179382220296886_n.jpg

    :lol:
     
    • Like
    Reactions: Lokuaiya_123

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,003
    113
    බෑ මේකට එන්න නම් අඩුම තරමෙ අනිත් එකක් හරි කතා කරන්න වෙනව. හරි එච්චර ඕන නෑ මෙහෙම කියන්නම්කො,

    මෙතැන අපි ඔක්කොම කතා කරන්නෙ කොළඹ තියෙන මනී එක්ස්චේන්ජ් කරන බ්ලැක් මාකට් කඩයක් ගැනවත්, උගන්ඩාවෙ කැම්පාල වල තියෙන බ්ලැක් මාකට් කඩයක් ගැනවත් නෙමෙයි. මේ ෂෙයාර් කරන්නෙ රටවල් දෙකේම නැෂනල් ඩොලර් රිසවේෂන් එක. එතකොට මේකෙ කෑ ගහන මී හරක් පෙන්නන්න හදන්නෙ ලංකාවෙ නැෂනල් රිසවේෂන් එක එකපාරටම ඩ්‍රොප් වෙලා උගන්ඩාවෙ රිසවේෂන් එක ක්ෂණිකව වැඩි උන සිද්දියක් ගැන. එතකොට මේක වෙන්න නම් රාජපක්ෂල පෙට්ටගමෙන් සල්ලි ගන්නව වගේ ලංකාවෙ සංචිතයෙන් සල්ලි ඇදල ප්ලේන් එකකට පටවල ඒක ගෙනියල උගන්ඩාවෙ බෑන්ක් එකක ඩිපොසිට් කරල. එතකොට ඔයා ඒකද කියන්න හදන්නෙ?
    ඔව්/ නෑ උත්තරයක් දෙන්න බලන්න. පුලුවන් නම් දෙන ඔව් නෑ එක විස්තර කරන්න. නැතුව එක වචනයක් කතා කරන්න එපා මම රිප්ලයි කරන්නෙ නෑ.
    දැන් උඹ කියන්නේ රාජපක්සලට reserve එකේ තියන forex පුක පිහින්න වටිනෙන් නැති රුපියල් වලට මාරු කරගන්න ක්‍රමයක් නෑ කියලද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    අපේ එවුන් හරි පටු මානසිකත්වයක් තියන් ඉන්නෙ මචන්…ඔව කියල දිල වැඩක් නැ….ජෙප්පො මවන ඒව කරේ තියන් යන්නෙ…..පොඩ්ඩක් practical වෙයල්ල මේ A4 පැකට් නෙමේ…. Lack of social media literacy….Facebook එකේ Youtube එකේ තිබුනොත් ඔන දෙයක් ඇත්ත….අන්තිමට අරගලෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගෙ…චොර කර ගන්නව….මේව දාන්නෙ මහින්දලමද කියල හිතෙනව බන් !
    සිරාවටම බං මටත් හිතෙන්නෙ මේව මහින්දල දාන ඒව කියල. එතකොට අර ඩොක්ටගෙ කතාවක්, උගේ දුව මහින්දගෙ සිංදු කියපු සීන් එකක් තියෙනවලු. මම ඒ සිද්දිය පුදුම විදියට ෆලෝ කරා. මොකද එදා ඩොක්ට කියපු දේ ලොකු පොයින්ට් එකක් තියෙනව. මම ඒකයි දිගින් දිගටම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරේ තව මේකෙ ඉන්න කට්ටිය ඒ සිද්දිය ගැන පර්සනලි දන්නවද කියල. මට ඒ ත්‍රෙඩ් එකට පිටින් තිබ්බ කරුණු වගේකුත් හොයාගන්න පුලුවන් උනා. ඊට පස්සෙ අර චමුදිතගෙ වීඩියෝ එකේදි ප්‍රෙස් එකේ එකා පච වගයක් ගැහුව. ඒකෙ කමෙන්ට්ස් මම එකින් එක කියෙව්ව.
    ඇත්තටම මේ වගේ මොළේ නැති උන් නිසා තමයි දේශපාලකයො හොඳටම හොරකම් හංගන්නෙ. මටත් හිතෙන්නෙ මේ වගේ කතා ස්ප්‍රෙඩ් කරන්නෙ මහින්දලමයි. මේව කඹ පිටින් ගිලිනව මේ වගේ මොළයක් නැති හැතිකරේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තෝ බයියා කියල මේකේ හැමෝම දන්නවා. එකයි බයියා කියන්නේ

    සල්ලි ටොන් 100 ක් ගෙනියනවා කියල බෙරගගහා ගෙනියන්න පිස්සු කියල හිතුවද පේපර් මෙටිරියල් කියල ඕක යැව්වේ. නිවුස් හොයාගෙන බලපන්. ලංකාවේන් යවන පේපර් මෙටිරියල්.. ලොල්
    ammo baiyyo ekka kata karate wenne uwa marala gagagta danna eta wada hodai bittiyakata kata karanam. man oya musala baiyo ekka wada karanne ne. wedak ne. maha rate karumeta ipaduna jatiyak
     
    • Haha
    Reactions: Xi Jinping