95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ?

Manash

Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    KIA Stonic එකක්ද වාහනේ ? 1000cc GDI Turbo නං අනිවා 95 ගහන්න නැත්තන් octane booster එකක් පාවිච්චි කරන්න .. මගේ එක නං 92 ගැහුවා 95 කවලමේ non turbo engine නිසා .. octane booster එකත් කැරි ගණන්
     
    • Like
    Reactions: silent one

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    92 emergency measure ekak widihatath bari nam octane booster ekak danna wenawa 92 gahala

    k6LzhKeh.jpg


    OW1xdXzh.jpg
    ගත්තේ කීයටද ? දැන් octane booster එක 3500 ..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,042
    113
    Colombo
    ගෙනාපූ දවස් වල 95 ගැහුවේ මේ හුකන ආණ්ඩුව නිසා දැන් 92 ගහන්නේ. අවුලක් නෑ බන්

    ගෙනාපු දවස් වල පල්සර් 100 ටම ගැහුවෙ 95 ද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    ඔක්ටේන් අගය කියන්නේ පෙට්‍රල් වල ෆ්ලෑෂ් ponit එක තීරණය කරන මිනුමක් නේ ද?
    ඉන්දන දහනයට පෙර වාතය සමග යම් අනුපාතයකට පීඩනයක් යටතේ මිස්ශ්‍ර කරලා තමයි දහනය කරන්නේ . octane අගය කියන්නේ එක විදිහකට කිවොත් ඉන්දන- වායු මිශ්‍රණය ගිනිගැනීමට පෙර එයට දරාගැනිමට හැකි පීඩන මට්ටම වගේ දෙයක්. higher compression engine එකක (අලුත් වාහන හැම එකකම වගේ ) දහනයේදී hi octane ඉන්දන තිබේනම් ඉහල පීඩන යටතේ සම්පුර්න දහනයක් වෙලා වැඩි බලයක් නිකුත් කරනමින් ඉතා අඩු CO හා CO2 හා H2O පමණක් නිදහස් වෙනවා
     

    Madushan34

    Active member
  • Mar 2, 2021
    235
    206
    43
    මචන්ලා 95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ? දැන් තත්වේ හැටියට වෙන options නැහැ නේද

    1000cc turbo charged engine එකක් තියෙන්නේ (turbocharged 1.0T GDI)

    උඹලා කොහොමද manage කරන්නේ ?
    Mkkda wahane, Manual eka kiyawala blahan.........kawru mna kiwath Manual eka thiyna eka ghapan..nathnm oka wekunala 92 ghanna puluwan ekk ganin. Aparadayak wenne nathnm.:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: silent one

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    92 විතර නම් එන්නේ. 95 ට ඇයි වැඩියෙන් ගෙවන්නේ.
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    dan shed wala 92 newei bn tiyenne 80 ganan wage.patta bala thel ekak.blpn kalin diwwa wage bagayak tamai dan duwanne.wahaneth iwarai.ponna yakku