ගත්තේ කීයටද ? දැන් octane booster එක 3500 ..92 emergency measure ekak widihatath bari nam octane booster ekak danna wenawa 92 gahala
![]()
![]()
ගෙනාපූ දවස් වල 95 ගැහුවේ මේ හුකන ආණ්ඩුව නිසා දැන් 92 ගහන්නේ. අවුලක් නෑ බන්
ඉන්දන දහනයට පෙර වාතය සමග යම් අනුපාතයකට පීඩනයක් යටතේ මිස්ශ්ර කරලා තමයි දහනය කරන්නේ . octane අගය කියන්නේ එක විදිහකට කිවොත් ඉන්දන- වායු මිශ්රණය ගිනිගැනීමට පෙර එයට දරාගැනිමට හැකි පීඩන මට්ටම වගේ දෙයක්. higher compression engine එකක (අලුත් වාහන හැම එකකම වගේ ) දහනයේදී hi octane ඉන්දන තිබේනම් ඉහල පීඩන යටතේ සම්පුර්න දහනයක් වෙලා වැඩි බලයක් නිකුත් කරනමින් ඉතා අඩු CO හා CO2 හා H2O පමණක් නිදහස් වෙනවාඔක්ටේන් අගය කියන්නේ පෙට්රල් වල ෆ්ලෑෂ් ponit එක තීරණය කරන මිනුමක් නේ ද?
Mkkda wahane, Manual eka kiyawala blahan.........kawru mna kiwath Manual eka thiyna eka ghapan..nathnm oka wekunala 92 ghanna puluwan ekk ganin. Aparadayak wenne nathnm.මචන්ලා 95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ? දැන් තත්වේ හැටියට වෙන options නැහැ නේද
1000cc turbo charged engine එකක් තියෙන්නේ (turbocharged 1.0T GDI)
උඹලා කොහොමද manage කරන්නේ ?



city eke nam oya gana hari athi. 2WD neda?
ekanam aththa, 92 witharai wage dan lankawema thiyenne92 විතර නම් එන්නේ. 95 ට ඇයි වැඩියෙන් ගෙවන්නේ.
mokakda vehicle eka?මගේ ලීටර් එකෙන් 8යි යන්නෙ හුට්ට එපා වෙලා ඉන්නෙ බන්