dan nam bank tikath sure naha lolඅයි මතක නැද්ද?
Golden key
Sakvithi
Central finance
Kaluthota finance
Etc..
ඇයි සිංහලු ෆයිනැන්ස් කම්පැනිවල අවුරුද්දට දෙගුනයක් (උද: 24%) වගේ පොළියක් දෙද්දි, ගොඩක් අය අඩු පොළියට බැංකුවල ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ?![]()
Security ban. There were so many times they got fucked after saving everything with these so called high interest places.ඇයි සිංහලු ෆයිනැන්ස් කම්පැනිවල අවුරුද්දට දෙගුනයක් (උද: 24%) වගේ පොළියක් දෙද්දි, ගොඩක් අය අඩු පොළියට බැංකුවල ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ?![]()
Who’s paying 24%
Softlogic nam trust karanna puluwan eth un hema field ekatama enawa antimeta okkotama kelo ganida danneAs I know Softlogic. But I think they haven't update their website yet.
As I know Softlogic. But I think they haven't update their website yet.
Softlogic finance එක අන්තිම අවුරුදු 3 ම loss.. උන්ගෙ කවුරුවත් FD දාන්නෙ නැහැ, ඒකයි ඒ වගේ ලොකු Rates ගෙවන්නෙ..
උබට FD දන්න ඕනිනම් Government Banks 4 ( BOC , PB ,NSB , RDB )
Private Banks ( Commercial , HNB , Sampath, NDB,DFCC, Nations trust )
මේ වගේ එකක දාන්න මචන්.. නිකන් සල්ලි නාස්ති කරගන්න එපා Rate එක නිසා.
Sampath yakka puththu thama interest rate update karala na nedaඇඩ්වයිස් එකට ස්තූතියි මචන්. දැනටමත් සම්පත් එකේ දාලා තියෙන්නෙ. ඒත් රටේ තියෙන උද්ධමනයත් එක්ක වැඩි පොළියක් දෙන තැනකට සල්ලි දාන්න හිතෙනවා. ඒත් දැන් හිත හදාගත්තා.

Sampath yakka puththu thama interest rate update karala na neda![]()