Fixed ඩිපොසිට් - බැංකු vs මූල්‍ය ආයතන

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි සිංහලු ෆයිනැන්ස් කම්පැනිවල අවුරුද්දට දෙගුනයක් (උද: 24%) වගේ පොළියක් දෙද්දි, ගොඩක් අය අඩු පොළියට බැංකුවල ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ? :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි සිංහලු ෆයිනැන්ස් කම්පැනිවල අවුරුද්දට දෙගුනයක් (උද: 24%) වගේ පොළියක් දෙද්දි, ගොඩක් අය අඩු පොළියට බැංකුවල ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ? :rolleyes:

    අමතක කරල දාන්න පුලුවන් පොඩි ගානක් නම් Finance company වල FD දැම්මට කමක් නැහැ.
     
    • Love
    Reactions: Kolama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    ඇයි සිංහලු ෆයිනැන්ස් කම්පැනිවල අවුරුද්දට දෙගුනයක් (උද: 24%) වගේ පොළියක් දෙද්දි, ගොඩක් අය අඩු පොළියට බැංකුවල ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ? :rolleyes:
    Security ban. There were so many times they got fucked after saving everything with these so called high interest places.
     
    • Love
    Reactions: Kolama

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    lokuma sakvithi ubala hamoma danna Rajapkshala bn. oya podi podi banku monwada ewath ekka balankota.
    dan balapan ubala, api banku wala dapu salli wala poliya awata a wage watinakama adui.
     
    • Like
    Reactions: Kolama

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    As I know Softlogic. But I think they haven't update their website yet.

    Softlogic finance එක අන්තිම අවුරුදු 3 ම loss.. උන්ගෙ කවුරුවත් FD දාන්නෙ නැහැ, ඒකයි ඒ වගේ ලොකු Rates ගෙවන්නෙ..

    උබට FD දන්න ඕනිනම් Government Banks 4 ( BOC , PB ,NSB , RDB )
    Private Banks ( Commercial , HNB , Sampath, NDB,DFCC, Nations trust )

    මේ වගේ එකක දාන්න මචන්.. නිකන් සල්ලි නාස්ති කරගන්න එපා Rate එක නිසා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Softlogic finance එක අන්තිම අවුරුදු 3 ම loss.. උන්ගෙ කවුරුවත් FD දාන්නෙ නැහැ, ඒකයි ඒ වගේ ලොකු Rates ගෙවන්නෙ..

    උබට FD දන්න ඕනිනම් Government Banks 4 ( BOC , PB ,NSB , RDB )
    Private Banks ( Commercial , HNB , Sampath, NDB,DFCC, Nations trust )

    මේ වගේ එකක දාන්න මචන්.. නිකන් සල්ලි නාස්ති කරගන්න එපා Rate එක නිසා.

    ඇඩ්වයිස් එකට ස්තූතියි මචන්. දැනටමත් සම්පත් එකේ දාලා තියෙන්නෙ. ඒත් රටේ තියෙන උද්ධමනයත් එක්ක වැඩි පොළියක් දෙන තැනකට සල්ලි දාන්න හිතෙනවා. ඒත් දැන් හිත හදාගත්තා.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඇඩ්වයිස් එකට ස්තූතියි මචන්. දැනටමත් සම්පත් එකේ දාලා තියෙන්නෙ. ඒත් රටේ තියෙන උද්ධමනයත් එක්ක වැඩි පොළියක් දෙන තැනකට සල්ලි දාන්න හිතෙනවා. ඒත් දැන් හිත හදාගත්තා.
    Sampath yakka puththu thama interest rate update karala na neda :angry:
     
    • Haha
    Reactions: Kolama