දෙරණ 🤬

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔව් බං ඕක ෆේක් එකක් උනත් වොයිස් කරල තියෙන වොයිස් ඇක්ටර් නම් ප්‍රොෆෙෂනල් එකෙක් වගේ. අනේ මංද.
    පිස්සුද බන් මම බයියෙක්වත් ටොයියෙක්වත් ජෙප්පෙක් හෝ වෙන මොකක්වත් නෙමේ. මේක බන් නිකන් වෙනමම ලෙවල් එකක එකක් නේ. මම හිතන්නැ දෙරණ මෙච්චර මෝඩයි කියල. කොච්චර කඩේ ගියත් මේව තනිකර සියදිවි නසාගැනිමක් වගේ වැඩක්නේ. දිලිත් එච්චර මෝඩයි කියල මම හිතන්නෑ.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
    meke thiyenne ithim oya tikama thamai.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    maybeeeee-try.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    පිස්සුද බන් මම බයියෙක්වත් ටොයියෙක්වත් ජෙප්පෙක් හෝ වෙන මොකක්වත් නෙමේ. මේක බන් නිකන් වෙනමම ලෙවල් එකක එකක් නේ. මම හිතන්නැ දෙරණ මෙච්චර මෝඩයි කියල. කොච්චර කඩේ ගියත් මේව තනිකර සියදිවි නසාගැනිමක් වගේ වැඩක්නේ. දිලිත් එච්චර මෝඩයි කියල මම හිතන්නෑ.

    ඔය දාල තියෙන්නේ යකෝ

    @rajitha_ks පොන්නයෝ උඹේ වීරයා අන්න දෙරණෙන් එලවල :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    පොන්න සක්කිලි මමන්ම් සබ්ස්ක්‍රයිබ් කරලවත් නෑ බන්, ඒතරම් ජරා ආයතනයක්
     
    • Like
    Reactions: EnIgma001

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
    ඇත්ත එකක් බන්
    ඔය program එකේ host ඉල්ලා අස්වුණා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
    edit ban
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    දෙරණ අද කියවන්න ඕනේ script එක ඊයේ වැරදිලා කියෙව්ව වෙන්න බැරි ද.