කකුල

කකුලට බර වැටෙනකොට නිකන් වෙව්ලන ගතියක් තියෙනවද කකුලේ. නිකන් කකුල පණ නැති වගේ ගතියක්.
එහෙම නම් නෑ.
සොහොන් ලකුණක්....
මාත් හිතන්නෙ. යන්න ලගයි වගේ.. :baffled:
 
මේකේ ඩොක්ට කෙනෙක් ඉන්නවා කියල බේත් ඉල්ලගන්න.

@AnuradhaRa මේක පොඩ්ඩක් බලන්න.
දවසක් අපේ ගෙදර වැඩට එන්නම් කියලත් කියුවා..ඒ ටික දවසට ඩොක්ට කෙනෙක් වෙලාද :shocked:

ඔය වගේ රෝග ලක්ෂණ, රෝගෙ මුල්කාලෙම වගේ එන ලෙඩරෝග කීපයක්ම තියෙනවා. ඒකයි ඇහුවේ.
මොනවද ඒ? :(
------ Post added on Apr 21, 2022 at 12:51 PM
 
  • Like
Reactions: Stimulus mind

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    මොනවද ඒ? :(
    ------ Post added on Apr 21, 2022 at 12:51 PM
    නෑ...නෑ, ඕකනම් එහෙම දෙයක් වෙන්න විදියක් නෑ :) . ඒවගෙ ඒවට භයවෙන්න ඕන මාස ගාණක් ඉදලා වගේ එනවනම්. ඔහොම වළලුකර යට කැක්කුම එනවා, මං දන්න විදිහට "Peroneal tendonitis" කියන එකටයි "Tarsal Tunnel Syndrome" කියන එකටයි. කෝකටත් කැක්කුම සතියකට වඩා තියෙනවනම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්න්න එක තමා සුදුසුම දේ. සමහර විට බොහොම පොඩිදෙයක් වෙන්න ඇති.:yes:
     
    • Like
    Reactions: NRTG and Geshi95

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් අපේ ගෙදර වැඩට එන්නම් කියලත් කියුවා..ඒ ටික දවසට ඩොක්ට කෙනෙක් වෙලාද :shocked:


    මොනවද ඒ? :(
    ------ Post added on Apr 21, 2022 at 12:51 PM

    පැචුම් වගේ තමයි එයා ඕන වැඩකට දස්සයි. බේත් නං බේත්, වත්ත උදලුගානවනං වත්ත උදලුගාන්න, රට බේරගන්නව නං රට බේරගන්න වගේ ඕන දෙයක් පුලුවන්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම චෙක් කරේනම් නෑ. තියෙද දන්නෙ නෑ :(

    :(
    පොඩ්ඩක් හොයලා බලන්න. කකුල් රිදෙන සීන් එකක් ෂුගර් පාලනය නැති උනාමත් එනවා.

    තව බලන්න සරල දෙයක් නිදා ගද්දි කකුල ඇද ට තියාගෙන ඉන්නවා ද කියලා...
    උදා. නිදගද්දී අත ඔලුව යටින් තියාගෙන නිදා ගත්තාම පැය 6-7 එකම විදිහට තියාගත්තොත් අත රිදෙනවා. නැගිටිද්දී තමා එක වෙන්නේ..

    මම දන්නා කෙනෙක් ට උනා ඇහැ වේනෙනවා. අන්තිමේ බේත් කරලා බේත් කරලා හොයාගත්ත හේතුව නිදා ගද්දි ඇහැ ගෑවෙනවා කෝට්ටේ. අන්තිමට කෝට්ටේ මාරු කළා, ලෙඩේ සනීපයි. උදා හරණයක් වෙන්නපුළුවන් උබටත්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,292
    25,761
    113
    Fantasy
    ආයුර්වේද බෙහෙත් ගත්තම ටිකක් කරදරයි නේද. තෙල් ගාන්න පත්තු බදින්න එහෙම ඕනෙනෙ
    ඔයාගේ ස්නායුවක් ස්නායුවක් පාසා තෙල් ගාන්න, පත්තු බඳින්න මන් ඉන්නවනේ බබා
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    View attachment 168056
    උදේ නැගිටිද්දි කකුලෙ මේ ඊතලේ දාල තියෙන තැන රිදෙනවා ටිකක් වෙලා යනකන් අඩිය තියන්න අමාරුයි. සමහර දවසට රිදෙන එක වැඩියි. සමහර දවසට අඩිය තියන්න ලොකු අමාරුවක් නෑ ඒත් රිදෙන එක තියෙනවා. මේක දැන් දවස් තුනක් හතරක් විතර වෙනවා හැදිලා. මේක මොන වගේ රෝගයක ලක්ෂණයක්ද?
    කිරියෙ පාසල් consult ලා එයි තව ටිකකින්
     
    • Like
    Reactions: Geshi95