කකුල

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මේක මටත් තිබුණා . ටික කාලයක් තිබිලා නිකම්ම හොඳ උනා . රෑටනිදාගන්න කොට කකුල් දෙක බෙඩ් ශීඉට් ඒකකයකින් වහගෙන නිදාගන්න බලන්න. කකුල් සීතල වෙන්න දෙන්නා එපා
     
    • Like
    Reactions: NRTG and Geshi95

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,628
    113
    හස්තිශෛලපුර
    මේක මටත් තිබුණා . ටික කාලයක් තිබිලා නිකම්ම හොඳ උනා . රෑටනිදාගන්න කොට කකුල් දෙක බෙඩ් ශීඉට් ඒකකයකින් වහගෙන නිදාගන්න බලන්න. කකුල් සීතල වෙන්න දෙන්නා එපා
    බෙඩ් ශීඉට් ඒකකයකින්

    තෝ කෙමිස්ට්‍ර් සර් කෙනෙක්ද
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    හැමෝම රිප්ලයි කරල, මාත් මොනාහරි දාන්න එපැයි.

    ගෙදර මිදුලෙ උදුපියලිය තියෙනවද
     
    • Like
    Reactions: NRTG and Geshi95
    langadima waligampiti yai wage:dull:
    :(
    This is a typical symptom of plantar fasciitis which causes by inflammation of soft tissues in your sole. Ayurveda treatments could be helped!
    Thank you:)
    අන්න ඒකනේ. ඔයා ගෙදරට වෙලා කකා බිබී ඉඳලා හෙන තඩි වෙලා ඇති. ඉතින් කකුලකට උනත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ.. :baffled: පව්. ඔයා නෙවේ කකුල..:dull:
    බඩ විතරයි වැඩි උනේ.සෝමාලියාවෙ ඉන්න මන්දපෝෂණේ හැදුනු එක්කෙනෙක් වගේ. :(
    හරි දැන් එහෙනම් පිනක් දහමක් කරගන්න කාලෙ ඇවිල්ලා :D
    මටත් හිතෙනවා :(
    Plantar fascitis කියන්නේ ඕකට. ඕක හැදෙන්න වයස් භේදයක් නෑ. බර අඩු කර ගන්න. වැඩිය හිට ගෙන ඉන්න එපා. ඉංග්‍රීසි වෙදකමේ ඕකට දෙන්නේ වේදනා නාශක විතරයි. උණු වතුරෙන් කකුල තවල වාත තෙල් වර්ගයක් ගන්න. හරි යනවා.
    බොහොම ස්තූතියි :)
    වයස කීයද?
    27යි :rolleyes:
    දැන් කොහොමද? කැක්කුම අඩු ද :(
    ඔව් :yes:
    මේක මටත් තිබුණා . ටික කාලයක් තිබිලා නිකම්ම හොඳ උනා . රෑටනිදාගන්න කොට කකුල් දෙක බෙඩ් ශීඉට් ඒකකයකින් වහගෙන නිදාගන්න බලන්න. කකුල් සීතල වෙන්න දෙන්නා එපා
    :)
    හැමෝම රිප්ලයි කරල, මාත් මොනාහරි දාන්න එපැයි.

    ගෙදර මිදුලෙ උදුපියලිය තියෙනවද
    :no:
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    View attachment 168056
    උදේ නැගිටිද්දි කකුලෙ මේ ඊතලේ දාල තියෙන තැන රිදෙනවා ටිකක් වෙලා යනකන් අඩිය තියන්න අමාරුයි. සමහර දවසට රිදෙන එක වැඩියි. සමහර දවසට අඩිය තියන්න ලොකු අමාරුවක් නෑ ඒත් රිදෙන එක තියෙනවා. මේක දැන් දවස් තුනක් හතරක් විතර වෙනවා හැදිලා. මේක මොන වගේ රෝගයක ලක්ෂණයක්ද?

    1. ඩොක්ට කෙනෙක් හම්බෙන්න.
    2. ඇඳේ ඉන්න ඉරියව් වහාම වෙනස් කරන්න.
     
    • Like
    Reactions: Geshi95

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    plantar fascitis thama oya lede.

    ankle eka anden bahinna kalin move karala podi execise parak dala bahinna
    seethala nam reta mase ekak danna
    analgesic gel ekak diclo wage ganna
    monawath nokarath tikak kal yaddi hari yanawa ai enawa samahara wita
    nothing much to worry
    godakma wedi nam injection ekak thiyanawa