මේක මටත් තිබුණා . ටික කාලයක් තිබිලා නිකම්ම හොඳ උනා . රෑටනිදාගන්න කොට කකුල් දෙක බෙඩ් ශීඉට් ඒකකයකින් වහගෙන නිදාගන්න බලන්න. කකුල් සීතල වෙන්න දෙන්නා එපා
බෙඩ් ශීඉට් ඒකකයකින්මේක මටත් තිබුණා . ටික කාලයක් තිබිලා නිකම්ම හොඳ උනා . රෑටනිදාගන්න කොට කකුල් දෙක බෙඩ් ශීඉට් ඒකකයකින් වහගෙන නිදාගන්න බලන්න. කකුල් සීතල වෙන්න දෙන්නා එපා
Bed Sheets බංබෙඩ් ශීඉට් ඒකකයකින්
තෝ කෙමිස්ට්ර් සර් කෙනෙක්ද
udeta pini watunama udupiyaliya paganna mama haridaහැමෝම රිප්ලයි කරල, මාත් මොනාහරි දාන්න එපැයි.
ගෙදර මිදුලෙ උදුපියලිය තියෙනවද
langadima waligampiti yai wage![]()

Thank youThis is a typical symptom of plantar fasciitis which causes by inflammation of soft tissues in your sole. Ayurveda treatments could be helped!

බඩ විතරයි වැඩි උනේ.සෝමාලියාවෙ ඉන්න මන්දපෝෂණේ හැදුනු එක්කෙනෙක් වගේ.අන්න ඒකනේ. ඔයා ගෙදරට වෙලා කකා බිබී ඉඳලා හෙන තඩි වෙලා ඇති. ඉතින් කකුලකට උනත් දරාගන්න පුළුවන් ප්රමාණයක් තියෙනවනේ..පව්. ඔයා නෙවේ කකුල..
![]()

මටත් හිතෙනවාහරි දැන් එහෙනම් පිනක් දහමක් කරගන්න කාලෙ ඇවිල්ලා![]()

බොහොම ස්තූතියිPlantar fascitis කියන්නේ ඕකට. ඕක හැදෙන්න වයස් භේදයක් නෑ. බර අඩු කර ගන්න. වැඩිය හිට ගෙන ඉන්න එපා. ඉංග්රීසි වෙදකමේ ඕකට දෙන්නේ වේදනා නාශක විතරයි. උණු වතුරෙන් කකුල තවල වාත තෙල් වර්ගයක් ගන්න. හරි යනවා.

27යිවයස කීයද?

ඔව්දැන් කොහොමද? කැක්කුම අඩු ද![]()

මේක මටත් තිබුණා . ටික කාලයක් තිබිලා නිකම්ම හොඳ උනා . රෑටනිදාගන්න කොට කකුල් දෙක බෙඩ් ශීඉට් ඒකකයකින් වහගෙන නිදාගන්න බලන්න. කකුල් සීතල වෙන්න දෙන්නා එපා

හැමෝම රිප්ලයි කරල, මාත් මොනාහරි දාන්න එපැයි.
ගෙදර මිදුලෙ උදුපියලිය තියෙනවද

යාකො ඒකදැන් කොහොමද? කැක්කුම අඩු ද![]()
සැරින් සැරේ හොයාලත් බලනවා. කෙල්ලෙක් කිව්වම මූට සෝමාලියාවට පාන් දැම්ම වගේ .

lolඌ කොඅච්චියකට හැප්පිල මැරුනෙ
අතටඔයා ග්ල් නම් කකුලේ පොටෝ එකක් එවන්න
View attachment 168056
උදේ නැගිටිද්දි කකුලෙ මේ ඊතලේ දාල තියෙන තැන රිදෙනවා ටිකක් වෙලා යනකන් අඩිය තියන්න අමාරුයි. සමහර දවසට රිදෙන එක වැඩියි. සමහර දවසට අඩිය තියන්න ලොකු අමාරුවක් නෑ ඒත් රිදෙන එක තියෙනවා. මේක දැන් දවස් තුනක් හතරක් විතර වෙනවා හැදිලා. මේක මොන වගේ රෝගයක ලක්ෂණයක්ද?
මට ආසයි බං සුද්දියෙක්ගෙ කකුලක් ඉඹින්නමමත් තිබ්බ ඔය සින් එක, මොනවත් කරේ නැ නිකන්ම හොද උනා..
මගෙත් ලාවට සුදුයි, ඉන්නෙත් රට, ඕනේ නම් ආවම ඉබපන්..මට ආසයි බං සුද්දියෙක්ගෙ කකුලක් ඉඹින්න
ඊයමගෙත් ලාවට සුදුයි, ඉන්නෙත් රට, ඕනේ නම් ආවම ඉබපන්..

සුද්දියෙක් කියල හිතන් ඉබපන්..