අලුත් හැදුනුම්පත ලබා ගැනීම

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හැබැයි අපේ පැත්තෙ නම් ස්ටුඩියෝ එකේ අයියා ඒකටම තව පොටෝ කෑලි දෙකකුත් දාලා දෙනවා.

    කොල්ලෙක් ගියාමත් මෙහෙම දෙනවද? :3
    photographer_fucks_model_after_photo_shoot.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Tfs මචෝ...👍👍

    ලන්කාවේ උන් මිනිස්සු මන්නිනේ කතාවේන්, ඇදුමෙන්, යන එන වාහනයෙන් ඒ නිසා පුතේ ඔකට ෆොටෝ එක ගද්දි අනිවා කොර්ට් එකක් ටයි එකක් දාල ගනින්. :P
    වාහනේ ඉස්සරහ ඉඳගෙනම පින්තූරයක් ඇල්ලුවනං හරි....😃
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    One day nathuwa daanwa nam kiyak yanwada ban?
    ග්‍රාම සේවකට රු. 45 ක මුද්දරයක් අලවපු දිග ලියුම් කවරයක් දෙන්න ඕන. මාස දෙකක් වගේ යනවා. මම ජනවාරි 06 ග්‍රාම සේවකට දීලා, මාර්තු 10 තමයි ගෙදරට පෝස්ට් එකෙන් ආවේ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    ග්‍රාම සේවකට රු. 45 ක මුද්දරයක් අලවපු දිග ලියුම් කවරයක් දෙන්න ඕන. මාස දෙකක් වගේ යනවා. මම ජනවාරි 06 ග්‍රාම සේවකට දීලා, මාර්තු 10 තමයි ගෙදරට පෝස්ට් එකෙන් ආවේ.
    Adoo ela thanks ban