හැබැයි අපේ පැත්තෙ නම් ස්ටුඩියෝ එකේ අයියා ඒකටම තව පොටෝ කෑලි දෙකකුත් දාලා දෙනවා.
කොල්ලෙක් ගියාමත් මෙහෙම දෙනවද? :3
Line eka danna nethaa hadanne ee kellataThanks very much.
Appreciate this![]()
වාහනේ ඉස්සරහ ඉඳගෙනම පින්තූරයක් ඇල්ලුවනං හරි....ලන්කාවේ උන් මිනිස්සු මන්නිනේ කතාවේන්, ඇදුමෙන්, යන එන වාහනයෙන් ඒ නිසා පුතේ ඔකට ෆොටෝ එක ගද්දි අනිවා කොර්ට් එකක් ටයි එකක් දාල ගනින්.![]()
ග්රාම සේවකට රු. 45 ක මුද්දරයක් අලවපු දිග ලියුම් කවරයක් දෙන්න ඕන. මාස දෙකක් වගේ යනවා. මම ජනවාරි 06 ග්රාම සේවකට දීලා, මාර්තු 10 තමයි ගෙදරට පෝස්ට් එකෙන් ආවේ.One day nathuwa daanwa nam kiyak yanwada ban?
Adoo ela thanks banග්රාම සේවකට රු. 45 ක මුද්දරයක් අලවපු දිග ලියුම් කවරයක් දෙන්න ඕන. මාස දෙකක් වගේ යනවා. මම ජනවාරි 06 ග්රාම සේවකට දීලා, මාර්තු 10 තමයි ගෙදරට පෝස්ට් එකෙන් ආවේ.
Aluth id eke number eka wenas da @Geshi95
Meeka bank accounts walata prashnayak neweida
නැහැ මචන් . අලුත් එකේ පරණ Number එකත් තියේMeeka bank accounts walata prashnayak neweida
Thank youනැහැ මචන් . අලුත් එකේ පරණ Number එකත් තියේ