@kinkon @Solo Rider @Walter White @NRTG @TCB Rox @UKKU PUTHA @B.Chat @PHBhagya @Arumbaya De Almeida Bump කරන එක නවත්තන්න ප්ලීස්. එයාල බම්ප් කරගෙන එයලාම ලයික් කර ගන්නවා. හරියට නාද්දී පිට අතුල්ලා ගන්නවා වගේ.
අනික @Amathi Putha තේරුමක් නැතිව GIF දානවා හැම තැනම ලයික් ගන්න.
අනේ අලුත් කමෙන්ට් එකක්නේ කියලා ආසාවෙන් ඇවිත් බැලුවම එක්කෝ බම්ප් නැත්නම් gif. මොන කරුමයක්ද?
මේ ඔක්කොම හැම ත්‍රෙඩ් එකකම වගේ එක ලග කමෙන්ට් දානවා. ඊට පස්සේ එයාලම ලයික් කර ගන්නවා. මේ ඔක්කොම එක්කනේන්ක්ගේ ෆේක් කියලත් වෙලාවකට හිතෙනවා.ඔයාලා මොනාද හිතන්නේ?