ගඩාෆිට කොහොමද එහෙම කලේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    ගඩාෆිව කොහොමද බන් බෝක්කුවක් අස්සෙ මරලා දැම්මෙ? ඌට ජනාධිපති ආරක්ශාව, ආමි එක එහෙම ඌව ආරක්ශා කලේ නැද්ද මිනිස්සු ඇවිල්ලා ඌව මරල දානකන්? දැන් ලංකාවෙ මයිනවයි නන්දෙවයි මෙච්චර ආරක්ශා කරන විදිහට ඌව ආරක්ශා කරල නැද්ද? 🙄

    නැත්තන් ආමි එක එහෙම මිනිස්සුන්ගෙ පැත්තට ඇවිල්ලද.. 😌
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගඩාෆිව කොහොමද බන් බෝක්කුවක් අස්සෙ මරලා දැම්මෙ? ඌට ජනාධිපති ආරක්ශාව, ආමි එක එහෙම ඌව ආරක්ශා කලේ නැද්ද මිනිස්සු ඇවිල්ලා ඌව මරල දානකන්? දැන් ලංකාවෙ මයිනවයි නන්දෙවයි මෙච්චර ආරක්ශා කරන විදිහට ඌව ආරක්ශා කරල නැද්ද? 🙄

    නැත්තන් ආමි එක එහෙම මිනිස්සුන්ගෙ පැත්තට ඇවිල්ලද.. 😌
    මට අහු උනොත් ඕකුන් දෙන්නාගෙ වෘශණ කෝශ තලනවා
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඌව මැරුවෙ කැරැල්ලකින් කියල දන්නෙ නැද්ද ගුපියො. උබ කෝමා එකකද හිට්යෙ

    main-qimg-46211defdd573c4905eddf9fb7947163-lq
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    අඩේ මාසෙකට කලින් මොනව හරි පෝස්ට් කරල ගෙදරට සුදු වෑන් එයි කියල බලන් ඉදපු සින්හලු දියුණු වෙච්ච තරමක් 8-)
    මූ ජනාදිපති වෙලා මාස ගානක් යනකන් මුගේ photo එකක්වත් සිංහලු edit කරේ නෑ .
    එඩිට් කරපු එකත් "අපහාසයට නෙවෙයි , සමාවෙන්න" කියලා පොස්ට් කරේ.

    කිරියේ උනත් වචනයක් කිව්වේ නෑ දිනලා ටික කාලයක් යනකන්. ඒකට දැන්. :lol: 🤭
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    මූ ජනාදිපති වෙලා මාස ගානක් යනකන් මුගේ photo එකක්වත් සිංහලු edit කරේ නෑ .
    එඩිට් කරපු එකත් "අපහාසයට නෙවෙයි , සමාවෙන්න" කියලා පොස්ට් කරේ.

    කිරියේ උනත් වචනයක් කිව්වේ නෑ දිනලා ටික කාලයක් යනකන්. ඒකට දැන්. :lol: 🤭
    අල්ලන් පුපේ අරින තත්වෙටම වැටිලා දැන් නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,339
    100,195
    113
    මූ ජනාදිපති වෙලා මාස ගානක් යනකන් මුගේ photo එකක්වත් සිංහලු edit කරේ නෑ .
    එඩිට් කරපු එකත් "අපහාසයට නෙවෙයි , සමාවෙන්න" කියලා පොස්ට් කරේ.

    කිරියේ උනත් වචනයක් කිව්වේ නෑ දිනලා ටික කාලයක් යනකන්. ඒකට දැන්. :lol: 🤭
    ස්ටෑන්ඩ් අප් කොමඩි එකේ හසා කිව්ව වගේ විධායක ජනාධිපති ක්‍රමය ලෙප්ට් කරේ ගෝඨා තමා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මූ ජනාදිපති වෙලා මාස ගානක් යනකන් මුගේ photo එකක්වත් සිංහලු edit කරේ නෑ .
    එඩිට් කරපු එකත් "අපහාසයට නෙවෙයි , සමාවෙන්න" කියලා පොස්ට් කරේ.

    කිරියේ උනත් වචනයක් කිව්වේ නෑ දිනලා ටික කාලයක් යනකන්. ඒකට දැන්. :lol: 🤭
    සිංහ හමක් පොරව ගත්ත හිවලේක් කියලා දැන් හැමෝම දන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,339
    100,195
    113
    මෙහෙ එහෙම වෙන්නෑ අපේ මිනිස්සු ශිෂ්ණ සම්පන්නයි
    නුවර ආක්‍රමණයට ආපු සුද්දන්ව ආපහු යවපු හැටි අහල තියෙනව විදියට නන් ඇග ඇතුලෙ හැන්ගිච්ච යක්ස ගති ටිකකුත් තියෙනව සින්හලුන්ගෙ