බෝතල් ටිකක් හොයාගන්න උදව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මචන්ලා, අක්කගෙ වෙඩිම. මට බෝතල් ටිකක් හොයාගන්න ඕනි බන්. මම මෙකෙම එකෙක්ගෙන් මගෙ යාලුවෙක්ට චිවාස් ටිකක් සෙට් කරලා දුන්නා අඩුවට. දැන් මට වැඩේ කරගන්න විදිහක් නෑ කියපන්කො. :(

    උබලට පුලුවන්නම් 10ට අඩුවෙන් සෙට් කරන්න පුලුවන් හොඳ බෝතල් ටිකක් කියපන්කො, මොනවද බන් 10ට අඩුවෙන් ගන්න පුලුවන්, VAT 69 එහෙම හොන්දයිද? නැත්නම් ඊට වඩා හොඳ ඒවා මොනවද?

    පුලුවන්නම් මට මේ වැඩේ ගොඩ දාලා දියල්ල. ලොකු උදව්වක් මේ වෙලාවෙ


    කිරියෙ උන් බොනවට විරුද්ද බන්, bump එකක්වත් නෑනෙ
    ------ Post added on May 6, 2022 at 9:37 PM


    ඩබල් බ්ලැක් කීයක් වෙයිද මචන්ලා
     
    Last edited:
    • Like
    Reactions: SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉදපන් කෝල් දෙක තුනක් දාල බලන්න ඕනේ. හරි වචනයක් සෙට් උනොත් උබට කියන්නම්.
     
    • Like
    Reactions: visalbro

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Vat issara thama 2500 ta labune. Dan nam 8000th panala athi

    හම්මො බන් සිරාවට :(

    ඉදපන් කෝල් දෙක තුනක් දාල බලන්න ඕනේ. හරි වචනයක් සෙට් උනොත් උබට කියන්නම්.

    අඩේ එල එල අයියේ , බලලා කියන්නකො :love:

    Ballantines? LKR 9,000 local market price. Vat 69 is also OK.

    ඒක හොඳයිද මචන්, මම දන්නෙ නෑ බන් ඕවා, මම බොන එකෙක් නෙමෙයි. ලොකල් මාර්කට් ඒ ප්‍රයිස්නම් අඩුවට ගන්න පුලුවන් වෙයි නේද ඊට වඩා

    VAT69 available. PM for more details.

    sent :)
     
    • Like
    Reactions: HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    man gawa na machan. liquor shops wala balanna https://ceylonspirits.lk online gannat puluwan. Poddak hoyala balanna. Bottles 10 wage tibbahama ati ban. Bona set eka wadida? Meka honda drink ekak. 2k daapu gaman ithin thanakola galawagena yanne.

    එහෙමද මචං 😁😁 බලමුකෝ එහෙනම්

    Bump
    ------ Post added on May 8, 2022 at 10:13 AM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    Vat eka nam hodai ban ganath sape me price hike ekatat ekka shape eke set wenawa double black nam hoyana hadanna epa dan.
     
    • Like
    Reactions: CorD SaC

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    man
    ubata machan foreign liquor denna one nan VAT 69 thamai hodama option eka.

    ketha nathuwa denna puluwan. ita aduwenuth wediya hamoma danne nathi brands thiyanawa..

    ehema naththan shape local whiskey ekakata yanna