බෝතල් ටිකක් හොයාගන්න උදව්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    සුපර්මාකට් එකෙන් අරන් ලෝකල් බෝතල් ටිකක් දියන් බං. කැලෑ බාර් වල ඒව වල වගේ ජොනියලගෙ කසිප්පු කවලම් නෑ. හොඳට වදිනවා.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා, අක්කගෙ වෙඩිම. මට බෝතල් ටිකක් හොයාගන්න ඕනි බන්. මම මෙකෙම එකෙක්ගෙන් මගෙ යාලුවෙක්ට චිවාස් ටිකක් සෙට් කරලා දුන්නා අඩුවට. දැන් මට වැඩේ කරගන්න විදිහක් නෑ කියපන්කො. :(

    උබලට පුලුවන්නම් 10ට අඩුවෙන් සෙට් කරන්න පුලුවන් හොඳ බෝතල් ටිකක් කියපන්කො, මොනවද බන් 10ට අඩුවෙන් ගන්න පුලුවන්, VAT 69 එහෙම හොන්දයිද? නැත්නම් ඊට වඩා හොඳ ඒවා මොනවද?

    පුලුවන්නම් මට මේ වැඩේ ගොඩ දාලා දියල්ල. ලොකු උදව්වක් මේ වෙලාවෙ


    කිරියෙ උන් බොනවට විරුද්ද බන්, bump එකක්වත් නෑනෙ
    ------ Post added on May 6, 2022 at 9:37 PM


    ඩබල් බ්ලැක් කීයක් වෙයිද මචන්ලා
    ගල් සෝඩා නරකද