මචන්ලා, අක්කගෙ වෙඩිම. මට බෝතල් ටිකක් හොයාගන්න ඕනි බන්. මම මෙකෙම එකෙක්ගෙන් මගෙ යාලුවෙක්ට චිවාස් ටිකක් සෙට් කරලා දුන්නා අඩුවට. දැන් මට වැඩේ කරගන්න විදිහක් නෑ කියපන්කො. 
උබලට පුලුවන්නම් 10ට අඩුවෙන් සෙට් කරන්න පුලුවන් හොඳ බෝතල් ටිකක් කියපන්කො, මොනවද බන් 10ට අඩුවෙන් ගන්න පුලුවන්, VAT 69 එහෙම හොන්දයිද? නැත්නම් ඊට වඩා හොඳ ඒවා මොනවද?
පුලුවන්නම් මට මේ වැඩේ ගොඩ දාලා දියල්ල. ලොකු උදව්වක් මේ වෙලාවෙ
කිරියෙ උන් බොනවට විරුද්ද බන්, bump එකක්වත් නෑනෙ
------ Post added on May 6, 2022 at 9:37 PM
ඩබල් බ්ලැක් කීයක් වෙයිද මචන්ලා

Last edited: