Axiata Digital Labs - TL / ASA Salary

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,698
    2,514
    113
    Axiata Digital Labs - Tech Lead or Associate Solution Architect Salary කොහොමද දැන් යන්නේ? Data Science සෙක්ෂන් එකකට නෙමේ (මොකද මම අහල තියනවා Data Science උන්ගේ වැඩි කියල සැලරි එක එහේ) :yes:
     
    • Like
    Reactions: owlX

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,740
    3,169
    113
    My friend also got his job in may. He said his base salary was 120k and getting around 150k with the pegged allowance.
    Yes. After the salaries were pegged, even juniors got increments like that. Work culture will also be good based on the project you get. Most days you can finish your work within 8hrs. Work life balance is good compared to software companies. Tech stack is mostly based on Java except for few projects.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,767
    3,440
    113
    patta widihata gewanawa dan.. 550k wage yanne dan architect.. experience wadi nam tech stack eke thawa demand karanna puluwan. jayawewa

    අඩේ මදිනේ බන් හොඳටම :(peg කරන්නෙ නැතුවද?

    120K
    මාත් මේ කියන්නේ කියන්න ගියේ මදි කියලා.. උඹ මට කලින් කියලා සිරි... දැන් SE අයත් ඉන්නවා පෙග් කරපු කම්පැණි වල ඔය ගාන ගන්න.. මම නම් කියන්නේ කම්පැණි එක මාරු කරනවනම් කවුරු හරි පෙග් කරපු තැනකටම යන්න කියලා.. අපරාදේ තමන්ගේ කාලය නැත්තනම්
     
    • Like
    Reactions: Master malli