KGF Chapter 2 බැලුවා

Dr.Mobile_CityPlaza

Junior member
  • May 10, 2022
    8
    33
    13
    Palaweni ekath baluwa oii ekath gu godak
    චිත්‍රපටියක් එළියට ආව පලියට බලන්න යන්න එපා. එක එක්කෙනාගේ රසය වෙනස් නේ. මට නම් ඒ චිත්‍රපටියේ වැරැද්දක් පෙන්න නෑ. එකෙක් දිගට හරහාට 20කට වගේ ගහන්න එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් එහෙමයි කියලා චිත්‍රපටිය හැල්ලුවට ලක් කරන්න එපා. එකේ පාදක වේලා තියෙන කතාව තේරුම් ගන්න. ඒ පළවෙනි චිත්‍රපටිය ජනප්‍රිය වුන හින්දායි. ඒ අය දෙවෙනි කොටසත් එළි දැක් වුවේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    පළවෙනි එක බලලා මේක බැලුවාම නම් කතාව තේරුම් ගන්න පුලුවන්. නැතුව නම් එක පාරටම දෙවෙනි එක බැලුවා නම් කාටත් මෙලෝ දෙයක් තේරුම් ගන්න අමාරු වෙයි.
    පළවෙනි එක බලන්නේ නැතිව දෙවෙනි එක බැලුවාට තේරුම් ගන්න බෑ. අනික මේක වෙනම ඇන්ගල් එකකින් බලන්න ඕන චිත්‍රපටියක්. වෙන චිත්‍රපටි වගේ පවුල් ජිවිතය විතරක් එකතු කරලා නිර්මාණය කරපු චිත්‍රපටියක් නෙවෙයි.
    අනික මේ චිත්‍රපටියේ විනාඩියක් මිස් වුනත් චිත්‍රපටිය තේරුම් ගන්න විදියක් නෑ.
    මේක ඉවර වෙද්දී නම් 3වෙනි එකක් එන්න යන විදියටයි ඉවර වෙන්නේ නම්.
    Palaweni gu kathawath baluwa. Man hithuwa kattiya kiyana widiyata meke podi logic ekakwath athi kiyala. mama ipaduna kale indanma hadapu gu jarawal thama thamath hadanne. ape lankawe unuth me wage gon huttawal balanawane ammapa. balala nikan hitapan wicharath liyanawa gu godawal walata

    Demala newe kannada
    Moka huttak hari ban. Basawa wenas una kiyala kathawe gon gathiyai rate minissunge gonkamui nathi karanna ba
    ------ Post added on May 16, 2022 at 1:17 PM
     
    • Like
    Reactions: KrishanL89

    Dr.Mobile_CityPlaza

    Junior member
  • May 10, 2022
    8
    33
    13
    Palaweni gu kathawath baluwa. Man hithuwa kattiya kiyana widiyata meke podi logic ekakwath athi kiyala. mama ipaduna kale indanma hadapu gu jarawal thama thamath hadanne. ape lankawe unuth me wage gon huttawal balanawane ammapa. balala nikan hitapan wicharath liyanawa gu godawal walata

    Moka huttak hari ban. Basawa wenas una kiyala kathawe gon gathiyai rate minissunge gonkamui nathi karanna ba
    ------ Post added on May 16, 2022 at 1:17 PM
    ඔයා දැන් මේ චිත්‍රපටිය ගූ ගොඩක් කියනවා වගේම ඒ කතාව හොදයි කියන්නත් පිරිසක් ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. නැතුව හැම දෙයකටම හොදයි කියලා විතරක් කියන්න බෑ නේ. දැන් අරගලයට සහයෝගය දක්වන පිරිසක් ඉන්නවා වගේම ඒකට අකමැති පිරිසකුත් ඉන්නවා නේ. ඒ වගේ තමයි.
    මිනිසෙක් වුනාම එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ.
     
    • Like
    Reactions: Lessar

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    චිත්‍රපටියක් එළියට ආව පලියට බලන්න යන්න එපා. එක එක්කෙනාගේ රසය වෙනස් නේ. මට නම් ඒ චිත්‍රපටියේ වැරැද්දක් පෙන්න නෑ. එකෙක් දිගට හරහාට 20කට වගේ ගහන්න එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් එහෙමයි කියලා චිත්‍රපටිය හැල්ලුවට ලක් කරන්න එපා. එකේ පාදක වේලා තියෙන කතාව තේරුම් ගන්න. ඒ පළවෙනි චිත්‍රපටිය ජනප්‍රිය වුන හින්දායි. ඒ අය දෙවෙනි කොටසත් එළි දැක් වුවේ.
    Thawa man godak dewal therum gatta:
    Indian Army Navy Air Force Police wala inne amu ponnayo
    Weeraya unath Hathura unath unge upangei gon kam nathi karanna ba.
    Thawa godak dewal tiyenawa eth kiyanna kamathi na. Umbalata duka hithei hitha ridei

    https :// www.facebook.com /sadun.sanjeewa.1272/ videos/ 398978958448915/

    K.G.F. 1 meka balala idea 1k ganna kathawa gana (remove whitespaces in url)
    Man baluwa ban 💩
    ------ Post added on May 16, 2022 at 1:22 PM
     
    • Haha
    Reactions: priyanka_hdp

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    Thawa man godak dewal therum gatta:
    Indian Army Navy Air Force Police wala inne amu ponnayo
    Weeraya unath Hathura unath unge upangei gon kam nathi karanna ba.
    Thawa godak dewal tiyenawa eth kiyanna kamathi na. Umbalata duka hithei hitha ridei
    අඩේ උඹට තියෙන්නේ ඉන්දියාව එක්ක අවුලක් බන් :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    Film එකක් විදියට මාත් බලපු පට්ට Film එකක්. කොහොමත් ඉන්දියාවේ උන්ගේ Target Audience එකට තමයි උන් Film කරන්නේ. උන්ගේ මරි මොංගල් ගතිය ඇරලා Film කරන්නේ නෑනේ බන්. උන් ඉල්ලන රසය දෙනවා. ඒක ඉතින් ඔලුවේ තියාගෙන බලන්න ඕනේ ඔය වගේ එකක් විද්‍යාත්මක හේතු හොයන්න යන්නේ නැතුව. Film එක හදන උන්ගේත් Ultimate Goal එක ඕක දුවවලා හොඳ ගානක් හොයාගන්න එකනේ. උන් ඉතින් ඒ අතින් හිතපු විදියට වඩා සාර්ථකයි.
    Ithin umbath piligannawane India wala inne mari mongalayo kiyala. Dan ethakota lankawe inneth e wage unda? Man nan hithanne na bahuthare ehemai kiyala. (Habai 2000n passe ipaduna un e wage thama) Api e thathweta watenna oneda?

    RRR PATTA

    FOw6RHHaQAEJopz
    Eka paara kidenek maranawada?
    Muta kidenek wedi thiyenawada? Eth wadinne nadda kiyapanko
    ------ Post added on May 16, 2022 at 1:25 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    Ithin umbath piligannawane India wala inne mari mongalayo kiyala. Dan ethakota lankawe inneth e wage unda? Man nan hithanne na bahuthare ehemai kiyala. (Habai 2000n passe ipaduna un e wage thama) Api e thathweta watenna oneda?
    2000 න් පස්සෙ උන් විතරක් නෙමෙ බන් අපෙ වයස් වලත් ගොබ්බයො ඉන්නවා මෙව්වා උඩ දාගෙන බලන.

    කමක් නැහැ එක එක්කෙනාගෙ අයිතිය නෙ
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    ඊය බන්! කිසිම realistic ගතියක් නැති මගුලක්! එකෙක් ගහනව 75 කට විතර! ඉන්දකින් බන් මුන් ෆිල්ම් හදන්නේ මොන මගුලකටද?
    ඔව් බන් මමත් ඒකයි කල් පනා කරන්නෙ ඕව බලන ගමන් ... එකෙක් ට බයවෙනව වටේ ඉන්න 100ක් විතර... වටේ තුවක්කු අරන් ඉන්න උනුත් බය වෙනව....අරු ගෙ අතේ තුවක්කු වක් වත් නැතුව :)
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    ඉන්දියාවෙ කවද්ද බන් හොඳ ෆිල්ම්ස් හැදුණෙ
    ගූ හැත්තෑවයි
    අපෙ උන් උඩ දාගෙන පුෂ්පා ද මොකක්ද එකක් බැලුවා තනිකරම දැව ජාවාරම් සීන් එකක් තියෙන්නෙ
    .
    ඉතින් බලපන් වැරැදි වැඩ සධාරණි කරනය කරනව .
    ඔය කේ ජී එෆ් එකත් එහෙම තම මන් හිතන්නෙ ඉස්ටෝඉය
    දුප්පත්ව ඉපදිල චණ්ඩි වෙන සීන් එකක් තියෙන්නෙ .
    ගූ හැත්තෑවයි .

    අර බාහුබලි එකත් අමු ගොන් පාර්ට් .
    ආර් ආර් ආර් කියලා තියෙනවා එකක් ඒක කොහොමද දන්නෙ නැහැ .

    හැබැයි ෆිල්ම් ගු උනාට සින්දු නියමයි
    Meke wichara liyana unui mage post ekata tipper wena unui okkoma indiyan hon manasikathwayak thiyena un thama 🤣

    ඔව් බන් මමත් ඒකයි කල් පනා කරන්නෙ ඕව බලන ගමන් ... එකෙක් ට බයවෙනව වටේ ඉන්න 100ක් විතර... වටේ තුවක්කු අරන් ඉන්න උනුත් බය වෙනව....අරු ගෙ අතේ තුවක්කු වක් වත් නැතුව :)
    Ekane ban kochchara unrealistic da ban? Dakkane rambukkana athin duwapu ekekta T-56 shot ekak wadila una de? Ithin ban me wage film hadanne manda buddikayanta balannama thama.
    ------ Post added on May 16, 2022 at 1:29 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    අඩේ උඹට තියෙන්නේ ඉන්දියාව එක්ක අවුලක් බන් :lol:
    Mata ban somaliyawe haduwath kamak na hari haman kathawak nan man balanawa. dan balapan Marval & DC movies. Thani borune ban. Eth balapan un kochchara kalpana karala logical widiyata eka hadanna try karala tiyenawada kiyala. Anna ekai man me kiyanna uthsaha karanne

    දෙමල ෆිල්ම් බලන උන්ව ආශ්‍රය කරන්නවත් එපා බන්,හද්ද ගොන්,කඩයි බඩයි විතරයි
    Dawase kiyamana. Mun wage manasikathwa wala un innakan rajapakshala apita mehema arina eka gana puduma wenna deyak na ithin
    ------ Post added on May 16, 2022 at 1:33 PM
     
    Last edited:
    • Love
    Reactions: BruceWayne92

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    අනාත සිංහලුන්ට බලන්න නෙමෙයි බන් ඔය ෆිල්ම්ස් ගහන්නේ...උබල බැලුවේ නෑ කියලා උන්ට පාඩුවක් නෑ...Lol...දැනටමත් කෝටී 1000+ income එකක් හම්බෙලා ඉවරයි උන්ට....

    කොහොමත් ඕක ලංකාවට එන්නේ ලංකාවේ මුස්ලිම්, දෙමළ සෙට් එක ටාගට් කරලා මිසක් සිංහලුන්ව ටාගට් කරලා නෙමෙයි..ඒ නිසා උබලා බැලුවත් එකයි, නැතත් එකයි..
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    අනාත සිංහලුන්ට බලන්න නෙමෙයි බන් ඔය ෆිල්ම්ස් ගහන්නේ...උබල බැලුවේ නෑ කියලා උන්ට පාඩුවක් නෑ...Lol...දැනටමත් කෝටී 1000+ income එකක් හම්බෙලා ඉවරයි උන්ට....

    කොහොමත් ඕක ලංකාවට එන්නේ ලංකාවේ මුස්ලිම්, දෙමළ සෙට් එක ටාගට් කරලා මිසක් සිංහලුන්ව ටාගට් කරලා නෙමෙයි..ඒ නිසා උබලා බැලුවත් එකයි, නැතත් එකයි..
    1C3DCC97-97F7-4CBB-8A5E-8B127DB1657F.jpeg

    Comment eka dapu ekage avatar eka dakkama okkoma thrum giya. Thanks bokka 🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    දෙමල ෆිල්ම් බලන උන්ව ආශ්‍රය කරන්නවත් එපා බන්,හද්ද ගොන්,කඩයි බඩයි විතරයි
    දෙමළ ෆිල්ම්ස් බලන උන් හිටියා අපෙ ඉස්කොලෙ
    අර මුඩුක්කු වල උන් ටික හැබැයි .
    උන්ගෙ කල්චර් එක ටැමිල් ගොඩක්ම
    සින්හල උන් පවා ටැමිල් කතා කරනවා ටැමිල් ෆිල්ම්ස් බලනව.
    ගඳ හම්බ හැත්ත සහ දෙමළ යක්කු තමා ඔය දෙමළ ෆිල්ම්ස් බලන බහුතරය .
    අමුම අමු ගොබ්බයො .
    සින්හල උනුත් දැන් ඔය ලයින් එකෙ .
    මන් දක්ක අර ආර්ට් ටී වී එකෙත් දෙමළ ෆිල්ම්ස් යනවා දැන් .
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    Ithin umbath piligannawane India wala inne mari mongalayo kiyala. Dan ethakota lankawe inneth e wage unda? Man nan hithanne na bahuthare ehemai kiyala. (Habai 2000n passe ipaduna un e wage thama) Api e thathweta watenna oneda?

    Eka paara kidenek maranawada?
    Muta kidenek wedi thiyenawada? Eth wadinne nadda kiyapanko
    ------ Post added on May 16, 2022 at 1:25 PM
    ඒක තමයි බන් කීවේ. ඕක ඉන්දියාවේ උන්ව Target කරලා ගහපු එකක්නේ. උන්ට ඕනේ ඔය රහ. නැත්තන් උන් ඔය Film එකට දාන Budget එකත් Fail වෙනවා. බලන නොබලන එකයි හොදයිද නරකයිද කියල කියන එකයි සාපෙක්ෂයිනේ බන්. ඒක බලපු එකාට ඒ වෙලාවට දැනෙන ආතල් එක අනුව තමා ඌ තීරණය කරන්නේ. එහෙමයි කියල මේවා බලන උන් හෙන මෝඩයි කියන්න බෑනේ.

    අනික බන් Film එකක් කියන්නේ Film එකක්. ඒක ඕනෑම තේමාවක් යටතේ හදන්න පුළුවන්. හැම එකක්ම Realistic වෙන්නේ නෑනේ. එහෙම Realistic වෙනවනම් US වල Marvel & Disney ලට Films කරන්නම හම්බෙන්නේ නෑ. එතකොට Superman තුවායක් ඇදන් පියාඹන්නේ කොහොමද කියලත් තර්ක කරන්න පුළුවන්නේ කාටහරි.
     
    Superman kiyanne alian kenek. E loken ena unta e wage hakiyawak tiyenawa kiyala theory ekak dammama eka aduma gane piliganna puluwanne. Dan mata kiyapanko samanya manussayekge heart eka langata shot gun ekakin wedi thibbama marenne nathi wennai, patha yakadekin oluwata gahuwama oluwa palenne nathi wennai hethuwak? Umbata gon katha balanna one nan balapan. Eth anith unwath umbe thathweta adala ganna hadanna epa.

    Menna boru kathawak. Hindi therenawa nan balapanko. Dan umbe mahaloku KGF ekei mekei wenasa poddak balapanko
    ------ Post added on May 16, 2022 at 1:50 PM