Kurunegala අය කවුද?

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Kurunegala Lyceum එකට ලමයි දාල තියෙන කවුරුත් ඉන්නවද? හොදයිද ?

    ලන්කවෙ Lyceum ඔක්කොම School වල එකම Quality එක තියෙයිද?

    Fees Structure එක කොහොමද දන්න කෙනෙක් කියපල්ලකො. Admission එක්කම
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අලුත් ළමයින්ව ගන්නෙ සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ.
    ඇතුලත්වීමේ ගාස්තු 190,000
    ආපසු ගෙවීමේ තැන්පතුව 150,000
    මුල් අවුරුද්දේ පොත් පත් 50,000
    මුල් කාර්තුවේ පාසල් ගාස්තු 51,000

    කලින් නම් කාර්තුවක් 35,000ක් වගේ උනේදැන් නම් පටන් ගන්නෙම 51,000න්.
    වසරින් වසර වැඩි කරනව

    මීට අමතරව යුනිෆෝම් සපත්තු බෑග් ගන්න වෙනම වියදම් යනව.

    අධ්‍යාපනය නම් හොඳ මට්ටමක තියෙනව කියලා හැමෝම කියනව.
    මමත් කුරුණෑගල Lyceum එක ගැන හොයනව. හොඳයි කියලා කියනව
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අලුත් ළමයින්ව ගන්නෙ සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ.
    ඇතුලත්වීමේ ගාස්තු 190,000
    ආපසු ගෙවීමේ තැන්පතුව 150,000
    මුල් අවුරුද්දේ පොත් පත් 50,000
    මුල් කාර්තුවේ පාසල් ගාස්තු 51,000

    කලින් නම් කාර්තුවක් 35,000ක් වගේ උනේදැන් නම් පටන් ගන්නෙම 51,000න්.
    වසරින් වසර වැඩි කරනව

    මීට අමතරව යුනිෆෝම් සපත්තු බෑග් ගන්න වෙනම වියදම් යනව.

    අධ්‍යාපනය නම් හොඳ මට්ටමක තියෙනව කියලා හැමෝම කියනව.
    මමත් කුරුණෑගල Lyceum එක ගැන හොයනව. හොඳයි කියලා කියනව
    thanks ban.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Nugegoda/Wattala Lyceum nam generally hondai kiyala hala thyenawa
    Lyceum gihin local syllabus karla moratuwa enginerring giyapu yalwekuth innawa
    u same age ewunta awuruddak kalin da koheda thama campus giyeth
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Nugegoda/Wattala Lyceum nam generally hondai kiyala hala thyenawa
    Lyceum gihin local syllabus karla moratuwa enginerring giyapu yalwekuth innawa
    u same age ewunta awuruddak kalin da koheda thama campus giyeth
    THANKS MACHAN. mid range wage ewagen Lyceum eka thama hamoma hodai kiyanne ekai baluwe
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,662
    113
    Kurunegala private school walin lyceum ekai royal international ekai hodai. Anith ewanam danne ne