රනිල් ආවට පස්සෙ පොහොට්ටුවේ උන්ට පණ ගහලා නේද. බලපන් පහුගිය දවස් ටිකේම උන්ගෙ වන්දි ගන්න ඒවා, උන්ට ගහපු උන් හිරේ දාන්න තමයි කතාව.
ඒවගේම උන්ට සහන ගන්න .තෙල්වලට අනන් මනන්.
රටේ ප්‍රශ්න ගැන උන්ට වැඩක් නැහැ.
අරගලය උනත් දියාරු වෙන්න පුලුවන් ඉස්සරහට පිට රටවලින් උදව් ලැබුණොත්.(මම කිව්වෙ අනිවාර්යයෙන්ම ඒවා එන්න ඕනේ. නමුත් ඒවා අස්සෙ අරුන් ප්‍රයෝජන ගන්නවා .)
ඒවගේම අරගලය ජේවීපී එක පැත්තට දාලා දේශපාලනික විදියට බෙදන්න බලනවා.
විපක්ශෙ සජිත් උනත් මේකට වග කියන්න ඕනේ. අවශ්‍ය වෙලාවෙ හරි තීන්දු ගත්තෙ නැහැ. කල්මර මර හිටියා. අඩු ගානේ කරූටවත් එන්න දුන්නෙ නැහැ.
මට හිතන්නෙ අපි මේ පාරත් පරාදයි කියලා .