අපි පරාදයි නේද බන් මේ පාරත්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රනිල් ආවට පස්සෙ පොහොට්ටුවේ උන්ට පණ ගහලා නේද. බලපන් පහුගිය දවස් ටිකේම උන්ගෙ වන්දි ගන්න ඒවා, උන්ට ගහපු උන් හිරේ දාන්න තමයි කතාව.

    ඒවගේම උන්ට සහන ගන්න .තෙල්වලට අනන් මනන්.

    රටේ ප්‍රශ්න ගැන උන්ට වැඩක් නැහැ.
    අරගලය උනත් දියාරු වෙන්න පුලුවන් ඉස්සරහට පිට රටවලින් උදව් ලැබුණොත්.(මම කිව්වෙ අනිවාර්යයෙන්ම ඒවා එන්න ඕනේ. නමුත් ඒවා අස්සෙ අරුන් ප්‍රයෝජන ගන්නවා .)

    ඒවගේම අරගලය ජේවීපී එක පැත්තට දාලා දේශපාලනික විදියට බෙදන්න බලනවා.

    විපක්ශෙ සජිත් උනත් මේකට වග කියන්න ඕනේ. අවශ්‍ය වෙලාවෙ හරි තීන්දු ගත්තෙ නැහැ. කල්මර මර හිටියා. අඩු ගානේ කරූටවත් එන්න දුන්නෙ නැහැ.

    මට හිතන්නෙ අපි මේ පාරත් පරාදයි කියලා .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    2/3 dunnama ohoma thamai itin koi ekath... power eka dennta one seemawak thiyenawa... ape rate modayo wadi nisa thamai me okkoma.. dan adala wadak na... monawa kalath unta ganak atheth na
    ඔව් බන් ඉස්සරහට වැඩ ටික කරන් රනිල්ටත් වැඩේ දේවී. කොහොමත් පසු පෙල උන් ආයෙත් දිනන එක ශුවර් නැති නිසා විශ්‍රාම වැටුප ගන්න අවුරුදු 5ම ඇදලා දාවී .
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව් බන් ඉස්සරහට වැඩ ටික කරන් රනිල්ටත් වැඩේ දේවී. කොහොමත් පසු පෙල උන් ආයෙත් දිනන එක ශුවර් නැති නිසා විශ්‍රාම වැටුප ගන්න අවුරුදු 5ම ඇදලා දාවී .
    රනිල් අනිත් අයට ගේම දෙනවා මචං 😀
    රනිල්ට අගමැති කම දාලා යන්නෙත් නැහැ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රනිල් අනිත් අයට ගේම දෙනවා මචං 😀
    රනිල්ට අගමැති කම දාලා යන්නෙත් නැහැ
    atun 150 ganak iddi mona game da ban. poddak istharawara una gaman ranil eliye.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    රනිල් ආවට පස්සෙ පොහොට්ටුවේ උන්ට පණ ගහලා නේද. බලපන් පහුගිය දවස් ටිකේම උන්ගෙ වන්දි ගන්න ඒවා, උන්ට ගහපු උන් හිරේ දාන්න තමයි කතාව.

    ඒවගේම උන්ට සහන ගන්න .තෙල්වලට අනන් මනන්.

    රටේ ප්‍රශ්න ගැන උන්ට වැඩක් නැහැ.
    අරගලය උනත් දියාරු වෙන්න පුලුවන් ඉස්සරහට පිට රටවලින් උදව් ලැබුණොත්.(මම කිව්වෙ අනිවාර්යයෙන්ම ඒවා එන්න ඕනේ. නමුත් ඒවා අස්සෙ අරුන් ප්‍රයෝජන ගන්නවා .)

    ඒවගේම අරගලය ජේවීපී එක පැත්තට දාලා දේශපාලනික විදියට බෙදන්න බලනවා.

    විපක්ශෙ සජිත් උනත් මේකට වග කියන්න ඕනේ. අවශ්‍ය වෙලාවෙ හරි තීන්දු ගත්තෙ නැහැ. කල්මර මර හිටියා. අඩු ගානේ කරූටවත් එන්න දුන්නෙ නැහැ.

    මට හිතන්නෙ අපි මේ පාරත් පරාදයි කියලා .

    උබ උදේ අර චතුර වේස පකයගේ පත්තරේ ලියවිල්ල බැලුවා නේද. ඔය කැරියට එදාම සලකන්න තිබ්බේ. ආයේ වටයක් යන්න වෙයි වගේ.​

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන දේශපාලන පක්ෂවලට බෙදිලා වහල්කම් කරන මානසිකත්වය නැති කරලා ඉන්න ඕන. තමන් ගරු කරන කෙනෙක්ගෙ වුණත් වැරැද්දක් දැක්කොත් ඒක වැරදියි කියලා කියන්න පුලුවන් පුද්ගලයොයි රටට ඕන. නැතුව තමන්ට වාසියක් වෙනකොට එහෙයි කියාගෙන ඉන්න මිනිස්සු නෙවේ. එහෙම අය ඉන්නකම් ඉතින් මුළු රටම පරාදයි තමයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉවසන් බලන් හිටපංකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල...රනිල නෙමෙයි මොකා අාවත් වැඩක් වෙන්නේ නෑ..ඔය අාතල් ඔක්කොම තාවකාලිකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කිරියෙ අරගලේට උඩින්ම සපෝට් කරපු @හෙළයෙක් @dilann @Indrajith Gamage @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @malakadss @pavithra_uk @deanXX @YelaWolf වගේ ගූ පොන්නයො රනිල අගමැති උන ගමන් රනිලගෙ පුක හපන්ඩ කොලුකොතට පැන්න, එකෙක් ඉන්නවද කිරියෙ උන් ලෙෆ්ට් ,අරගලේට අබසරණයි, උන් දගලල තියෙන්නෙ උන්ගෙ පොන්න රනිලව පත්කර ගන්ඩ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් ගූපියො අරගලෙන් ලෙප්ට් උනා හාමු අගමැති නිසා
    hmm, ranil aragale thiyaganna hadanne
    insurance ekakata wenna athi. gupiyoth
    eka therum gaththoth hodayi.

    උබ උදේ අර චතුර වේස පකයගේ පත්තරේ ලියවිල්ල බැලුවා නේද. ඔය කැරියට එදාම සලකන්න තිබ්බේ. ආයේ වටයක් යන්න වෙයි වගේ.​

    na ban mama tv balanne naha.

    ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන දේශපාලන පක්ෂවලට බෙදිලා වහල්කම් කරන මානසිකත්වය නැති කරලා ඉන්න ඕන. තමන් ගරු කරන කෙනෙක්ගෙ වුණත් වැරැද්දක් දැක්කොත් ඒක වැරදියි කියලා කියන්න පුලුවන් පුද්ගලයොයි රටට ඕන. නැතුව තමන්ට වාසියක් වෙනකොට එහෙයි කියාගෙන ඉන්න මිනිස්සු නෙවේ. එහෙම අය ඉන්නකම් ඉතින් මුළු රටම පරාදයි තමයි.
    ow 40ta uda un bahutharayama wage oya wage thamayi

    මේ පාරත් පරාදයි
    :-(
    ඉවසන් බලන් හිටපංකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල..
    :oo:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පොන්න රනිලා ගිහින් රාජපක්ෂලා බේර ගත්තා බන්.
    ekane ban
    arun biththiya heththu wela hitiye
    dan balapan katawal unge:angry::angry:
    god වගේ මන්නෙ තමා අතට ගන්න වෙන්නෙ මෙහෙම ගියොත් නම්. කෝ අපිට අනාගතයක්
    ow wena karanna deyak naha