අඩු වියදම් AC

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    ඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
    ගෙවල් කඩන තැන් වලින් පරණ pvc බට ගෙනල්ලා සීලිමට යටින් සෙට් කරලා ඒකේ බට ලයින් එකේ අග deep freezer එකට mount කොරපන් ඔච්චරම ආසනම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,212
    99,910
    113
    ඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
    දොරගලවන්න එපා උබ ඒකට බැහැල දොරවහගඉනින්. ලොකු ෆ්‍රීසර් එකක්ම ගනින් කඩේකින් අයින් කරන, රෙද්දක් එලල නිදාගන්නම පුලුවන්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉක්මන් එකේ මලකඩ කාපු හොදට කූල් වෙන ෆ්‍රිජ් තියනවා 15000 ට වගේ. එහෙම එකක් අරන් දොර ගලවලා කාබරේ තියාගත්තොත් බිල ගොඩක් යයි ද?
    උබ සිරාවටම නම් අහන්නේ , ෆ්‍රිජ් එක පිටිපස්සෙන් එලියට යවන heat එක කාමරෙන් එලියට යන්නේ නැති නිසා වැඩක් වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Solo Rider

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උබ සිරාවටම නම් අහන්නේ , ෆ්‍රිජ් එක පිටිපස්සෙන් එලියට යවන heat එක කාමරෙන් එලියට යන්නේ නැති නිසා වැඩක් වෙන්නේ නෑ
    මූ ගංජා ගහලා දාන Thread බං🤣
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oka limited capacity, e kianne 200Liters wage, e kianne podi ida pramanayakata wage, oyage room eke adak wath seethala wenne nehe.
     
    • Haha
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    දැන් මයිනා ගියාට පස්සෙ උඹලගෙ ආර්ථිකේ වැටිලද? සල්ලි අච්චු ගහන්නෙත් නෑනෙ නේද
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    දොරගලවන්න එපා උබ ඒකට බැහැල දොරවහගඉනින්. ලොකු ෆ්‍රීසර් එකක්ම ගනින් කඩේකින් අයින් කරන, රෙද්දක් එලල නිදාගන්නම පුලුවන්
    embalm karana ekata thama amaru wenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,212
    99,910
    113
    embalm karana ekata thama amaru wenne
    ඒකත් ලේස්යි. ප්ලග් එකෙන් ගැලෙව්ව ෆ්‍රීසරේ වටේට මල් ඇල්ලුව. පොඩ්ඩක් උස්සන යන උන්ට අමාරු වෙයි.ඒකත් ඔය පල්සර් 4ක් අරගෙන ඒව උඩ තියල ඇදගෙන ගියා නන් හරි.