pare vahana aduy

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    pare vahana aduy, mama inne main road eke colombo, mehe wahana aduy kianne bike tuk tiyena aya yanawa, hebei 60%k wage aduy.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    සෙනසුරාද ගියා ඔය පැත්තෙ... කාර් පාක් වලත් වාහන නෑ... වාහන නැති නිසා ටිකට් කඩන මිනිස්සුත් නෑ.

    හයිවේ එකෙත් කිසි තදබදයක් නෑ.
    වෙනදට සෙනසුරාද කියන්නෙ, පිට කොටුවට අවුරුදු වගේ...
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    සෙනසුරාද ගියා ඔය පැත්තෙ... කාර් පාක් වලත් වාහන නෑ... වාහන නැති නිසා ටිකට් කඩන මිනිස්සුත් නෑ.

    හයිවේ එකෙත් කිසි තදබදයක් නෑ.
    වෙනදට සෙනසුරාද කියන්නෙ, පිට කොටුවට අවුරුදු වගේ...
    Welipenne service area eke shed eke iye polimalu KM 2k wage, giya ekek qwe ettada dnne na
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    Welipenne service area eke shed eke iye polimalu KM 2k wage, giya ekek qwe ettada dnne na
    ඇත්තක් ඇති මචං. මටත් කෙනෙක් කිවුව, ඕකට ඩීසල් එහෙම අනිවා එන නිසා මිනිස්සු ටිකට් අරං තකහනියක් යනවලු තෙල් ගහන්න. එහෙම ගිහින් පෝලිම ඇති....

    මමනං දැක්කෙ නෑ. සදර්න් හයිවේ එකේ යැවෙන්නෙ නෑ ලේසිවට...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,640
    24,686
    113
    Fantasy
    ඇත්තක් ඇති මචං. මටත් කෙනෙක් කිවුව, ඕකට ඩීසල් එහෙම අනිවා එන නිසා මිනිස්සු ටිකට් අරං තකහනියක් යනවලු තෙල් ගහන්න. එහෙම ගිහින් පෝලිම ඇති....

    මමනං දැක්කෙ නෑ. සදර්න් හයිවේ එකේ යැවෙන්නෙ නෑ ලේසිවට...
    අනික 3වීල්, බයික් නැති හින්දත් කොහොම හරි තෙල් ටිකක් ගහගන්න චාන්ස් වැඩි ඇති
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    අනික 3වීල්, බයික් නැති හින්දත් කොහොම හරි තෙල් ටිකක් ගහගන්න චාන්ස් වැඩි ඇති
    ඔවුනෙ... ඒකත් ලොකු වාසියක් නේන්නං...නෝමල් පාරෙ දුවන බසුත් නෑනෙ...
     
    • Like
    Reactions: NRTG and samsri