92 වෙනුවට 95

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    95 onama ewata tyna 95 tika typan. un me dawas wala 92 ghagena neh gye 95 nathi hinda. aparade nikan 92 engine ekakata 95 ghanne. 95, 92 ta wada pirisidui kiyla deyak na. compress karaddi giniganna mattama thamaa oya deke wenasa. 95 godak compress wenawa 92 ita adui. 95 ona ekakaa 92 gahapuhama piston eka medak udata yaddi ignite wenawa. eka thamaa knock wenawa kiynne.
    Can you explain us more about knocking ?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,180
    113
    Nugegoda
    නිෂ්පාදකය නිර්දේශ කරල නැත්නම් 95 ගහන එක සල්ලි නාස්තියක්. ඕකට 92 හොඳටම ඇති දන්න විදියට.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන්ලා මගේ බජාජ් ඩිස්කවර් බයික් එකට මෙච්චර කල් ගැහුවේ 92. ඉස්සරහට 95 ගැහුවොත් අවුලක් වෙයිද? දැනට 92 චුට්ටක් තියෙන ටැංකියට 95 ගැහුවොත් දෙක කලවම් වෙන එක කචල්ද? ඒ ගහලා කාලෙකින් ආයේ 92 මාරු වුණොත් ඒකත් කචල්ද? හිනා වෙන්න එපල්ලා බන් දැනගන්නනේ අහන්නේ.
    ඩිස්කවරි එකට මොන 95 ද මචං. අපරාදේ. කරන්නම දෙයක් නැත්නම් දාපන්. කිසි අවුලක් නෑ.