මචන් මගේ යාලුවෙකුට දැන් අවුරුදු 41ක් වෙනවා. OL විතරයි පාස්.AL පාස් නැතිලු.ඌ මෙච්චරකල් business කර කර ඉදල තියෙන්නේ. ඌ asian රටවල් කීපයකට ගිහින් තියෙනවා.මේ කාලේ අමාරු නිසා ඌ student visa වලින් කොහේ හරි යන්න බලන්නේ.උබල දන්නා path එකක් තියෙනවද?
මචන් විහිලුවට ගන්න එපා.මේ කාලේ මිනිස්සු මාර stress එකක ඉන්නේ.41 Student??? Ane mata pollakin gahapan chamara....
41 Student??? Ane mata pollakin gahapan chamara....
එහෙම කියන්න එපා යකූ. යලුවෙක් කිව්ව්ට මුගේ යලුවෙක්ගේ යාලුවෙක්මචන් විහිලුවට ගන්න එපා.මේ කාලේ මිනිස්සු මාර stress එකක ඉන්නේ.
Naa ban.. oya wayasata study karanna giyama eeta wada stress... Salli thiyenawa nan Investment Visa ekakata try karahan... Nattan dubai wage gihilla kalayak job ekak karala eu yanna try karahan...මචන් විහිලුවට ගන්න එපා.මේ කාලේ මිනිස්සු මාර stress එකක ඉන්නේ.
study gap ekata hoda reason ekak pennala eka proof karanna puluwan nam goda da ganna bari wena ekakuth na.study gaps pennana eka thamai main ma issue eka man hithanne
Owstudy gap ekata hoda reason ekak pennala eka proof karanna puluwan nam goda da ganna bari wena ekakuth na.
@41 years student visa gannawa kiyanne lesi wedak newei. Godak salli tiyenawa nam vitarak try karanna kiyapan, Full Course fee ekama gewala Account wala 20million wage pennuwoth nam yanna puluwan wei.මචන් මගේ යාලුවෙකුට දැන් අවුරුදු 41ක් වෙනවා. OL විතරයි පාස්.AL පාස් නැතිලු.ඌ මෙච්චරකල් business කර කර ඉදල තියෙන්නේ. ඌ asian රටවල් කීපයකට ගිහින් තියෙනවා.මේ කාලේ අමාරු නිසා ඌ student visa වලින් කොහේ හරි යන්න බලන්නේ.උබල දන්නා path එකක් තියෙනවද?