Better Call Saul තමයි TV සීරීස් එක හුත්තො! 😍😍😍

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Mid season finale එක මේ දැන් බැලුවා. (පරක්කුයි තමයි ටිකක්. හැබැයි වෙලා ගිහින් බැලුවාම හොඳම කොලිටියෙ x265 10 bit torrent එනවා. Data ත් ඉතිරියි, බලද්දිත් 264 බිජ්ජවල්වලට වඩා පට්ට)

    ඒක බලලා පිස්සු වගේ යකෝ. වින්ස් ගිලිගන් කාරයාට one off ඔස්කාර් එකක් දුන්නත් පාඩු නෑ. හැම එපිසෝඩ් එකම හරියට film එකක් වගේ. 😍😍

    Spoilers නොදා ඉමු. හැබැයි තියෙන ප්‍රශ්න ඕන එකක් අමතක වෙලා යන එපිසෝඩ් එකක්. එකපාරක් බලලා තව පාරක් බැලුවාම තවත් රසවත්. ❤️👍

    Torrent බාන්න කම්මැලි උන්ට මෙන්න මගෙ Google drive එකට දාපු encoded-down එකක්. 720p නිසා හැමෝටම බලන්න පුළුවන්. Drive link එකක් නිසා ඕනවට වඩා පොර කන්න එපා. එහෙම වුණොත් block වෙයි.

     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    netflix tyanwane meka
    ඕවාට ඩොලර් ගෙවලා හාන්නෙ මොකටද බං? අපි නම් torrent. 😊

    Uba dqnda balanne
    ඊයෙනෙ කොහොමත් S06EP7 ආවේ. පැය කීපයක් පරක්කුයි ඉතින්. 😊
    ------ Post added on May 25, 2022 at 5:48 AM
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බැලුවේ අන්තිම එපිය...ඉවර වෙද්දි කට ඇරිලා අම්මටහුඩූ කියවුණා ඉබේම :baffled:...තාම පපුව ගැහෙනවා....

    අඩෝ අලුත් සීසන් එකක් ආවද? දන්නෙත් නෑ. 😯
     

    Similar threads