Better Call Saul තමයි TV සීරීස් එක හුත්තො! 😍😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,393
    75,029
    113
    Mid season finale එක මේ දැන් බැලුවා. (පරක්කුයි තමයි ටිකක්. හැබැයි වෙලා ගිහින් බැලුවාම හොඳම කොලිටියෙ x265 10 bit torrent එනවා. Data ත් ඉතිරියි, බලද්දිත් 264 බිජ්ජවල්වලට වඩා පට්ට)

    ඒක බලලා පිස්සු වගේ යකෝ. වින්ස් ගිලිගන් කාරයාට one off ඔස්කාර් එකක් දුන්නත් පාඩු නෑ. හැම එපිසෝඩ් එකම හරියට film එකක් වගේ. 😍😍

    Spoilers නොදා ඉමු. හැබැයි තියෙන ප්‍රශ්න ඕන එකක් අමතක වෙලා යන එපිසෝඩ් එකක්. එකපාරක් බලලා තව පාරක් බැලුවාම තවත් රසවත්. ❤️👍

    Torrent බාන්න කම්මැලි උන්ට මෙන්න මගෙ Google drive එකට දාපු encoded-down එකක්. 720p නිසා හැමෝටම බලන්න පුළුවන්. Drive link එකක් නිසා ඕනවට වඩා පොර කන්න එපා. එහෙම වුණොත් block වෙයි.

    Ado umbata sureda umba Lapayage ekek newi kiyala? Hamadetama expertla inne JVP ekey witarai :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,496
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    Stan කියන්නෙ මොකක්ද? හිටු episode ඔක්කොම ටික දාන්න. 😊

    මෙහේ තියෙන streaming service එකක්.
    එල එල දාපන්කෝ. 👍👍

    අන්තිමට මොකක්ද උනේ කියල මතකත් නෑ අන්තිමට බලපු සීසන් එකේ. දැන් අවුරුදු 4 කටත් වැඩියිද මන්දා. 3 කට වඩා නං වැඩියි ෂුවර් එකටම.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මෙහේ තියෙන streaming service එකක්.
    එල එල දාපන්කෝ. 👍👍

    අන්තිමට මොකක්ද උනේ කියල මතකත් නෑ අන්තිමට බලපු සීසන් එකේ. දැන් අවුරුදු 4 කටත් වැඩියිද මන්දා. 3 කට වඩා නං වැඩියි ෂුවර් එකටම.
    එහෙනම් season 5 බලලා හිටපං. ඉඳින් ඒකත් බාන්න. Google drive එකෙන් stream කරන එක කොයිකටත් වඩා ලේසියි බං. අනික මගෙ ක්‍රමය පාවිච්චි කරොත් (airtel 999 pack) Google drive වලට data කැපෙන් නෑ. 😊

    https://drive.google.com/drive/folders/10_DlCcee7Nh_ebacxbvXmgik00IqcYIm?usp=sharing
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,496
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් season 5 බලලා හිටපං. ඉඳින් ඒකත් බාන්න. Google drive එකෙන් stream කරන එක කොයිකටත් වඩා ලේසියි බං. අනික මගෙ ක්‍රමය පාවිච්චි කරොත් (airtel 999 pack) Google drive වලට data කැපෙන් නෑ. 😊

    https://drive.google.com/drive/folders/10_DlCcee7Nh_ebacxbvXmgik00IqcYIm?usp=sharing

    Season 5 බලල නැද්ද කොහෙද. මතකත් නෑ.

    Data නං කොච්චර ගියත් අවුලක් නෑ unlimited නෙ. එකම දේ ටොරන්ට් බාන්නෙ නෑ මන් මෙහේ. ඉඳපන් drive එකේ වැඩද බලන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Season 5 බලල නැද්ද කොහෙද. මතකත් නෑ.

    Data නං කොච්චර ගියත් අවුලක් නෑ unlimited නෙ. එකම දේ ටොරන්ට් බාන්නෙ නෑ මන් මෙහේ. ඉඳපන් drive එකේ වැඩද බලන්න.
    මාත් කෙලින්ම බාන්නෙ නෑ බං. Drive එකට බාලා ඒකෙන් බලනවා. 😊
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕවාට ඩොලර් ගෙවලා හාන්නෙ මොකටද බං? අපි නම් torrent. 😊

    ඊයෙනෙ කොහොමත් S06EP7 ආවේ. පැය කීපයක් පරක්කුයි ඉතින්. 😊
    ------ Post added on May 25, 2022 at 5:48 AM

    පොඩි ගානක්නේ බං. ආතල් එකේ tv එකේ බලන්නත් පුළුවන්.

    Ado umbata sureda umba Lapayage ekek newi kiyala? Hamadetama expertla inne JVP ekey witarai :ROFLMAO: :ROFLMAO:

    Rohitha Rajapaksa?
    ------ Post added on May 25, 2022 at 7:16 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    පොඩි ගානක්නේ බං. ආතල් එකේ tv එකේ බලන්නත් පුළුවන්.

    Rohitha Rajapaksa?
    ------ Post added on May 25, 2022 at 7:16 PM
    මොකක්ද පොඩි ගාණ? Netflix වලට ගෙවන ගාණ පොඩියි තමයි. හැබැයි data වලට කැපෙන ඒවා කොහොමද? ලංකාවෙ තුප්පහි පැකෙජ් තියෙන්නෙ 720p වෙනකල් විතරයි. ඒවා phone screen එකේ බලනවා නම් ශේප්. TV එකෙත් හොඳයි අඟල් 24 විතර නම්. නැත්නම් විළි ලැජ්ජයිනෙ යකෝ සල්ලිත් කපාගෙන 1080p වත් නැත්නම්. 🤣🙏
     
    • Like
    Reactions: sakuntha1996

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    මොකක්ද පොඩි ගාණ? Netflix වලට ගෙවන ගාණ පොඩියි තමයි. හැබැයි data වලට කැපෙන ඒවා කොහොමද? ලංකාවෙ තුප්පහි පැකෙජ් තියෙන්නෙ 720p වෙනකල් විතරයි. ඒවා phone screen එකේ බලනවා නම් ශේප්. TV එකෙත් හොඳයි අඟල් 24 විතර නම්. නැත්නම් විළි ලැජ්ජයිනෙ යකෝ සල්ලිත් කපාගෙන 1080p වත් නැත්නම්. 🤣🙏

    හ්ම්ම්. එහෙම එකක් නම් තියෙනවා. ලංකාවේ data ප්‍රශ්න තියෙනවා කියල අමතක උනා. ඉස්සර මම ලංකාවේ ඉන්නකොට netflix use කරන්න සෑහෙන්න ගානක් ගියා. මේකේ දවසක් ඕක කිව්වම සමහර එවුන් රෙද්ද උස්සන් ආව ලෝකේ කොහෙත් ඔහොම තමයි වගේ බයිලා කියාගෙන. දැන් මම ඉන්න රටේ නම් 1gpbs unlimited connection එකක් තියෙන්නෙ. 55" 4K HDR tv එකක් තියෙනවා ගෙදර. නිකං ඉන්න වෙලාවටත් පහල දාලා තියෙනවා වගේ Youtube එකේ තියෙන පැයේ දෙකේ 4K video play කරලා තියනවා ගෙදර පාළුව මැකෙන්න වගේ.

    ලංකාවයි සමහර රටවලුයි අතරේ තියෙන වෙනස තමයි ඕක. ලෝකේ කොහෙත් මෙහෙම තමයි වගේ බයිලා කියන ගොබ්බයෝන්ටම තමයි ඔතන හොඳ.
    ------ Post added on May 25, 2022 at 8:11 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,496
    86,775
    113
    ආශ්චර්යමත් රටක

    හ්ම්ම්. එහෙම එකක් නම් තියෙනවා. ලංකාවේ data ප්‍රශ්න තියෙනවා කියල අමතක උනා. ඉස්සර මම ලංකාවේ ඉන්නකොට netflix use කරන්න සෑහෙන්න ගානක් ගියා. මේකේ දවසක් ඕක කිව්වම සමහර එවුන් රෙද්ද උස්සන් ආව ලෝකේ කොහෙත් ඔහොම තමයි වගේ බයිලා කියාගෙන. දැන් මම ඉන්න රටේ නම් 1gpbs unlimited connection එකක් තියෙන්නෙ. 55" 4K HDR tv එකක් තියෙනවා ගෙදර. නිකං ඉන්න වෙලාවටත් පහල දාලා තියෙනවා වගේ Youtube එකේ තියෙන පැයේ දෙකේ 4K video play කරලා තියනවා ගෙදර පාළුව මැකෙන්න වගේ.

    ලංකාවයි සමහර රටවලුයි අතරේ තියෙන වෙනස තමයි ඕක. ලෝකේ කොහෙත් මෙහෙම තමයි වගේ බයිලා කියන ගොබ්බයෝන්ටම තමයි ඔතන හොඳ.
    ------ Post added on May 25, 2022 at 8:11 PM

    Hoda 4k HDR TV ekak kiyapanko. 55"-65" wage
     
    • Like
    Reactions: sakuntha1996

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Hoda 4k HDR TV ekak kiyapanko. 55"-65" wage

    මම ගත්තේ samsung q60r දැනට අවුරුදු දෙකකට වගේ කලින්. OLED එකක් ගත්ත නම් හොඳයි කියල පස්සේ හිතුනා. ලඟදි නම් බැලුවේ නැහැ මොනවද තියෙන්නෙ කියල. LG OLED පැනල් තියෙන ඒවා නම් හොඳයි වගේ පේන්නේ HDR පැත්තෙන්..
     
    • Like
    Reactions: shenat

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    හ්ම්ම්. එහෙම එකක් නම් තියෙනවා. ලංකාවේ data ප්‍රශ්න තියෙනවා කියල අමතක උනා. ඉස්සර මම ලංකාවේ ඉන්නකොට netflix use කරන්න සෑහෙන්න ගානක් ගියා. මේකේ දවසක් ඕක කිව්වම සමහර එවුන් රෙද්ද උස්සන් ආව ලෝකේ කොහෙත් ඔහොම තමයි වගේ බයිලා කියාගෙන. දැන් මම ඉන්න රටේ නම් 1gpbs unlimited connection එකක් තියෙන්නෙ. 55" 4K HDR tv එකක් තියෙනවා ගෙදර. නිකං ඉන්න වෙලාවටත් පහල දාලා තියෙනවා වගේ Youtube එකේ තියෙන පැයේ දෙකේ 4K video play කරලා තියනවා ගෙදර පාළුව මැකෙන්න වගේ.

    ලංකාවයි සමහර රටවලුයි අතරේ තියෙන වෙනස තමයි ඕක. ලෝකේ කොහෙත් මෙහෙම තමයි වගේ බයිලා කියන ගොබ්බයෝන්ටම තමයි ඔතන හොඳ.
    ------ Post added on May 25, 2022 at 8:11 PM

    අන්න ඒකයි. ඔහෙ ඉඳන් බලන ඒවා මෙහෙ compare කරන්න හොඳ නෑ. මෙහෙ සාර්ථකම ක්‍රමය airtel 999 පැක් දාලා, Google drive unlimited කරගෙන ඒකට torrent බාලා බලන එක. 🙏❤️
     
    • Like
    Reactions: RandomGuy

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,609
    21,144
    113
    අඩෝ සිරාවට තියෙනවද?
    මෙහෙට(Ausi) නං පේන්නෙ නෑ.
    Ehenanam VPN daagena balapan US wage connect wela...

    Mehe BB, BCS licensee tiyenne Stan ekata..😩 mage vpn eka TV eke weda na bn..
    e nisa Stan walata set una group ekak ekka...
     
    • Sad
    Reactions: shenat

    Similar threads