Mid season finale එක මේ දැන් බැලුවා. (පරක්කුයි තමයි ටිකක්. හැබැයි වෙලා ගිහින් බැලුවාම හොඳම කොලිටියෙ x265 10 bit torrent එනවා. Data ත් ඉතිරියි, බලද්දිත් 264 බිජ්ජවල්වලට වඩා පට්ට)
ඒක බලලා පිස්සු වගේ යකෝ. වින්ස් ගිලිගන් කාරයාට one off ඔස්කාර් එකක් දුන්නත් පාඩු නෑ. හැම එපිසෝඩ් එකම හරියට film එකක් වගේ.
Spoilers නොදා ඉමු. හැබැයි තියෙන ප්‍රශ්න ඕන එකක් අමතක වෙලා යන එපිසෝඩ් එකක්. එකපාරක් බලලා තව පාරක් බැලුවාම තවත් රසවත්.
Torrent බාන්න කම්මැලි උන්ට මෙන්න මගෙ Google drive එකට දාපු encoded-down එකක්. 720p නිසා හැමෝටම බලන්න පුළුවන්. Drive link එකක් නිසා ඕනවට වඩා පොර කන්න එපා. එහෙම වුණොත් block වෙයි.
Ado umbata sureda umba Lapayage ekek newi kiyala? Hamadetama expertla inne JVP ekey witarai
