පන්සල්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මේක කියවන හාමුදුරුවො එහෙමත් ඇතිනෙ.. නරකද ඔය පන්සල් වල තියෙන මල් ගස් එහෙම උගුල්ලල දාල එලවලු ටිකක් වැව්වනම්? උදවු කරන්න කට්ටිය එයි ඔනෙ තරම්.. මෙච්චර කාලයක් මිනිස්සු පන්සලට දානෙ දුන්නනෙ, ඉස්සරහට මිනිසුන්ට උදවු කරන්න බැලුවොත් මොකද?
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අඳනෙ පිටින් වැඩකරල වගාකරන හාමුදුරුවරු පන්සල් ඕනෙතරං තියෙනව. ලොකු පන්සල් වලට තියෙන කුඹුරු වැඩ කරල ඒවත් දෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. වැඩේ තියෙන්නෙ කොච්චර දුන්නත් මොනා කරත් මේ රටේ උන්ට අගයක් ඇතිවීමක් නැති එක
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    අඳනෙ පිටින් වැඩකරල වගාකරන හාමුදුරුවරු පන්සල් ඕනෙතරං තියෙනව. ලොකු පන්සල් වලට තියෙන කුඹුරු වැඩ කරල ඒවත් දෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. වැඩේ තියෙන්නෙ කොච්චර දුන්නත් මොනා කරත් මේ රටේ උන්ට අගයක් ඇතිවීමක් නැති එක
    අනිත් මිනිස්සු ගැන මන් දන්නෙ නැහැ, අපේ පන්සලේ මෙහෙම වැඩක් උනොත් මමනම් ෆුල් සපෝට් එකත් දීල කිරියෙ/බුකියෙත් වර්නනා කරනව
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අඳනෙ පිටින් වැඩකරල වගාකරන හාමුදුරුවරු පන්සල් ඕනෙතරං තියෙනව. ලොකු පන්සල් වලට තියෙන කුඹුරු වැඩ කරල ඒවත් දෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. වැඩේ තියෙන්නෙ කොච්චර දුන්නත් මොනා කරත් මේ රටේ උන්ට අගයක් ඇතිවීමක් නැති එක
    අදනෙ ගලවල වගාකරන අයත් ඉන්නව නෙහ්...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Pansale hamuduruwo davasak kivva americave kanna nathi unath me pansale kama nathi ven na kiyala. kathava aththa ithin.. aurudu 15kata vithara kalin oka kivve.. mara production ekaka thubune a kale.. godak ayata nikan denava
     
    • Like
    Reactions: Tharaka25

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පෙර භවයෙත් දානෙට හූල්ලපු පවට තමයි උබලා වගේ උන්ට මේ භවයෙත් කන්න නැත්තෙ. :yes: