අනිත් මිනිස්සු ගැන මන් දන්නෙ නැහැ, අපේ පන්සලේ මෙහෙම වැඩක් උනොත් මමනම් ෆුල් සපෝට් එකත් දීල කිරියෙ/බුකියෙත් වර්නනා කරනවඅඳනෙ පිටින් වැඩකරල වගාකරන හාමුදුරුවරු පන්සල් ඕනෙතරං තියෙනව. ලොකු පන්සල් වලට තියෙන කුඹුරු වැඩ කරල ඒවත් දෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. වැඩේ තියෙන්නෙ කොච්චර දුන්නත් මොනා කරත් මේ රටේ උන්ට අගයක් ඇතිවීමක් නැති එක
අදනෙ ගලවල වගාකරන අයත් ඉන්නව නෙහ්...අඳනෙ පිටින් වැඩකරල වගාකරන හාමුදුරුවරු පන්සල් ඕනෙතරං තියෙනව. ලොකු පන්සල් වලට තියෙන කුඹුරු වැඩ කරල ඒවත් දෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. වැඩේ තියෙන්නෙ කොච්චර දුන්නත් මොනා කරත් මේ රටේ උන්ට අගයක් ඇතිවීමක් නැති එක
එහෙයි හාන්දුරුවනේ.....මගේ පන්සලට පූජා කරපු ඉඩන් 4ක් තියෙනවා. ඔක්කොම පස බුරුල් කරලා තියෙන්නේ එළවලු හිටවනවා.
sorry sorry ape... mama mansalemai inne nitharamaඑහෙයි හාන්දුරුවනේ.....