Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    FB_IMG_1578624481415.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    දැන් කොහොමද සන්තෝසේ ??
    ලංකාවෙ ක්‍රිකට් වළපල්ලට ගිහිල්ලා ගොඩක් කල්. ඕක තමයි තිත්ත ඇත්ත. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    As usual mendis is the curse of sl cricket
    ලංකාවෙ ක්‍රිකට්වල තනිකරම මාෆියා එකක් තියෙන්නෙ. ඕක නැතිකරන්නෙ නැතුව ලංකාවෙ ක්‍රිකට්වල මොන විදිහෙ හරි සංවර්ධනයක් වෙයි කියලා කවුරුහරි හිතනවා නම් ඒක තනිකරම විහිළුවක්.