දැන් කොහොමද සන්තෝසේ ??අකුසල් මෙන්ඩිස් ගියා. අම්මේ පුදුම සන්තෝසයක් ආවෙ.![]()
ලංකාවෙ ක්‍රිකට් වළපල්ලට ගිහිල්ලා ගොඩක් කල්. ඕක තමයි තිත්ත ඇත්ත.දැන් කොහොමද සන්තෝසේ ??

ලංකාවෙ ක්‍රිකට්වල තනිකරම මාෆියා එකක් තියෙන්නෙ. ඕක නැතිකරන්නෙ නැතුව ලංකාවෙ ක්‍රිකට්වල මොන විදිහෙ හරි සංවර්ධනයක් වෙයි කියලා කවුරුහරි හිතනවා නම් ඒක තනිකරම විහිළුවක්.As usual mendis is the curse of sl cricket
Haven't heard of a thing called sarcasm ever?Danda aharune??