Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Thanura09

Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Seems like everyone is trying to secure their spot. Perfect example of selfish playing. No intention to score a boundary. Cycle continues from 2015 onwards. Ada eye 128wth na 😂
     
    • Haha
    Reactions: Die-hard

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොනා කරත් අපි ගහන්නේ 128 ඔසී උබව කඩනවා 98 වලට
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පැතුම් අස්ලංකා මෙන්දා තුන්දෙනමා ටොප් 4 ගැහුවාම කොහොමද බන්මච් දිනන්නේ අස්ලන්කවා දාන්න ඕනේ වූ හොදට කරපු තැනට
    තව පවර් හීටර් කෙනෙක් ඕනේ ටොප් 4 බානුක 1ඩවුන්

    මෙන්දා වෙනුවට මැතිව්ස් ආවත් කමක් නැහැ වුට ඕන වෙලාක 6ක් ගහන්න පුළුවන් එකම හේතුව ෆිල්ඩින් අමාරුයි ? නැත්නම් වුගේ ලොකු සින් නිසා ටීම් එක ස්පොයි කරයි කියලා ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Domestic, school hadanne nathuwa mona magula karath ochara thama bung. Munge batting talent eka mita ehaa develop karanna ba.

    Age 10-19 karanna puluwan ewa 25 pannala hadanna baa godak sports wala:confused:

    dan rate economy eka thiyana widiyata meka goda ganna sallith na ithin. diagatama ohoma thama cricket nam
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,053
    166,020
    113
    එකමත් එක රටක
    මෙන්දා වෙනුවට මැතිව්ස් ආවත් කමක් නැහැ වුට ඕන වෙලාක 6ක් ගහන්න පුළුවන්
    මේකත් වැරදි.. මෙන්ඩා මැතිව්සිට වඩා rate එකකින් 6 ඒව ගහනව සාමාන්යයෙන්..
    අපේ උන්ට පුලුවන් ටික තමයි ඔය කොරේ..

    අර නුවනිදු ට චාන්ස් එකක් දෙන්න ඕන ඊලග මැච් එකේ බානුකය වෙනුවට.. ඌට නම් 6 ඒව ගහන්න හැකියාවක් තියනව.. ෆිල්ඩිනුත් සුපිරි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    මේකත් වැරදි.. මෙන්ඩා මැතිව්සිට වඩා rate එකකින් 6 ඒව ගහනව සාමාන්යයෙන්..
    අපේ උන්ට පුලුවන් ටික තමයි ඔය කොරේ..

    අර නුවනිදු ට චාන්ස් එකක් දෙන්න ඕන ඊලග මැච් එකේ බානුකය වෙනුවට.. ඌට නම් 6 ඒව ගහන්න හැකියාවක් තියනව.. ෆිල්ඩිනුත් සුපිරි
    ape unge level eka thama oya. eka api therum ganna ona thama bung

    ita ehaa batting talent eka na :yes: :yes:
     
    • Like
    Reactions: dilann