pissuda ban.. gaha ganna beri eka tiyenne..veda baheSeems like everyone is trying to secure their spot. Perfect example of selfish playing. No intention to score a boundary. Cycle continues from 2015 onwards. Ada eye 128wth na![]()
U gahuwema top3 gahaddi Lankawe tactics nam hodai itinbhanuka udin ewanna thibune gahanna hari out wenna hari
power play eka nikanma yanawa bowlers la form wenawa



බානුකය උඩින් දැම්මත් ඔච්චර තමයි බන්්...තව පවර් හීටර් කෙනෙක් ඕනේ ටොප් 4 බානුක 1ඩවුන්

මේකත් වැරදි.. මෙන්ඩා මැතිව්සිට වඩා rate එකකින් 6 ඒව ගහනව සාමාන්යයෙන්..මෙන්දා වෙනුවට මැතිව්ස් ආවත් කමක් නැහැ වුට ඕන වෙලාක 6ක් ගහන්න පුළුවන්
ape unge level eka thama oya. eka api therum ganna ona thama bungමේකත් වැරදි.. මෙන්ඩා මැතිව්සිට වඩා rate එකකින් 6 ඒව ගහනව සාමාන්යයෙන්..
අපේ උන්ට පුලුවන් ටික තමයි ඔය කොරේ..
අර නුවනිදු ට චාන්ස් එකක් දෙන්න ඕන ඊලග මැච් එකේ බානුකය වෙනුවට.. ඌට නම් 6 ඒව ගහන්න හැකියාවක් තියනව.. ෆිල්ඩිනුත් සුපිරි
