නුවර එලිය කාලගුනය සහ තෙල්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    වීක් එන්ඩ් එකේ නුවර එලිය පැත්තෙ යන්න බැලුවෙ. ලොකුවට වහින්නෙ නෑ නේද ?
    තෙල් ගහන්න එහෙම දවසක් වෙන් කරන්න වෙයි ද ?

    නවතින්න හොද බජට් ප්ලේස් තියෙනම් දාගෙන යන්න
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    වීක් එන්ඩ් එකේ නුවර එලිය පැත්තෙ යන්න බැලුවෙ. ලොකුවට වහින්නෙ නෑ නේද ?
    තෙල් ගහන්න එහෙම දවසක් වෙන් කරන්න වෙයි ද ?

    නවතින්න හොද බජට් ප්ලේස් තියෙනම් දාගෙන යන්න
    wahinne ne a unata seren sere podha anawa patta sitalai,thel gahan yanna ehenm ne dekka akakawth thel
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    ගිය සතිය‌ෙ ගිහින් ආවා.. නැවතුන‌ේ Araliya red ඒක‌ේ. වැස්සක් ස‌ෙට් උනේ නැ රෑ ව‌ෙද්දි පට්ට සීත. සෙඩ් ඒක‌ේ ත‌ෙලුත් තිබුනා. එහ‌ෙමයි කියලා නුවරඒලිය‌ෙ කාලගුන‌ෙයි ප‌ෙට්‍රලුයි ප‌්‍රෙඩික්ට් කරන්නේ ක‌ොහ‌ොමද කියපන්කෝ..
     
    • Love
    • Like
    Reactions: TCB Rox and VPS09

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අවුට් ඔෆ් සීසන්
    ලෙල්ලට වහිනව
    තෙල්නං උඩරට පැත්තට අඩුයි කොහොමත්
     
    • Like
    Reactions: TCB Rox

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    කෝට්පති යෙක් නේ උබ weekend trip යන්න මේ කරදර අස්සෙ
     
    • Wow
    Reactions: VPS09

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    තෙල් ගහන්න බලාගෙන යන්න එපා. හදිස්සියක් වුනොත් කොළඹ එන්න පුලුවන් ප්‍රමානෙට තෙල් කෑන් එකක් අරගෙන යන්න.
    දිගටම පල්ලම නිසා නියුටල් එකේ එන්න බැරිද පහලට?