මගෙ පාස්පෝට් එක එක්ස්පයර් වෙන්නෙ 12/2024.
1-අලුත් පාස්පෝට් එකට ඇප්ලයි කරද්දි පරන එක බාර දෙන්න ඕනෙද ඉමිග්‍රේශන් එකට?
2-පරණ එක කැන්සල් වෙන්නෙ කොයි වෙලේද? අලුත් එක එනකන් වැලිඩ්ද?
ස්ටඩීස් වලට රට යන්න පොඩි අදහසක් තියෙනව තාමත්. ස්ටුඩන්ට් දානවනම් 2(ස්ටඩී පීරියඩ්) + 3(වර්ක් පර්මිට්) වීසා එක වැලිඩ් වෙන්න ඕනෙ කියල කන්සල්ටන්ට් කිව්ව.