Passport renew කරද්දි...

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මගෙ පාස්පෝට් එක එක්ස්පයර් වෙන්නෙ 12/2024.

    1-අලුත් පාස්පෝට් එකට ඇප්ලයි කරද්දි පරන එක බාර දෙන්න ඕනෙද ඉමිග්‍රේශන් එකට?
    2-පරණ එක කැන්සල් වෙන්නෙ කොයි වෙලේද? අලුත් එක එනකන් වැලිඩ්ද?

    ස්ටඩීස් වලට ‍රට යන්න පොඩි අදහසක් තියෙනව තාමත්. ස්ටුඩන්ට් දානවනම් 2(ස්ටඩී පීරියඩ්) + 3(වර්ක් පර්මිට්) වීසා එක වැලිඩ් වෙන්න ඕනෙ කියල කන්සල්ටන්ට් කිව්ව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,398
    113
    1) ඔව්
    2) පරණ එකේ stamp එකක් ගහනව new passport issued කියල. ආයේ use කරන්න බෑ
    Machan what is the procedure of renewing it? My on will expire in September this year and I might have to go abroad again. So better get it done quickly.
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Machan what is the procedure of renewing it? My on will expire in September this year and I might have to go abroad again. So better get it done quickly.

    You'll need the below documents.
    1. Current passport with a photocopy of the Bio data page.
    2. Photo studio acknowledgement
    3. Original Birth Certificate of the applicant with a photocopy.
    4. Original National Identity Card of the applicant with a photocopy
    5. Marriage certificate with a photocopy where it is necessary (To confirm the name after marriage)
    6. Educational Certificate related to the profession and an acceptable document to confirm your service and photocopies thereof.
    Make an appointment from here.
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
     
    ado thank you. what is the form we need to fill? Also if we put an appointment online, do we still have to go in that bloody queue?
     
    • Like
    Reactions: sami_boy

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    danna aya 8k student damma. all reject (Aus, canada, uk) some have records of travel to these countries too with good travel and family background. now cant apply anywhere for about a year

    funds nathi nisa. student danawa nam a rain sponsor dala full fee eka gurrant karala daganna. nattan reject mehen income penanna giyoth
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    මගෙ පාස්පෝට් එක එක්ස්පයර් වෙන්නෙ 12/2024.

    1-අලුත් පාස්පෝට් එකට ඇප්ලයි කරද්දි පරන එක බාර දෙන්න ඕනෙද ඉමිග්‍රේශන් එකට?
    2-පරණ එක කැන්සල් වෙන්නෙ කොයි වෙලේද? අලුත් එක එනකන් වැලිඩ්ද?

    ස්ටඩීස් වලට ‍රට යන්න පොඩි අදහසක් තියෙනව තාමත්. ස්ටුඩන්ට් දානවනම් 2(ස්ටඩී පීරියඩ්) + 3(වර්ක් පර්මිට්) වීසා එක වැලිඩ් වෙන්න ඕනෙ කියල කන්සල්ටන්ට් කිව්ව.
    Why do you need to apply for a new passport now, when what you got is valid to 12/2024...? :oo:
    The only valid reason would be that you ran short of blank pages to stamp visas and entry. They shouldn't be even accepting your application now, if otherwise.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,189
    379
    83
    Machn den Ausi 491 visa eka gamuko.. eka grant karanne 05 years walatane.. etakota passport eka 05 years athulatha expire nowenna tiyenna onada?.
    Oya wage limited duration ekakata visa deddi, passport expiration eka komada balanne?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලුත් එකක් ඇප්ලයි කරන්න පුලුවන් කල් ඉකුත් වෙන්න මාස 6ක් තියලා. පරන එකෙ පාස්පොර්ට් නම්බර් එක 4 වෙනි පිටුවේ ප්‍රින්ට් කරනවා.

    පරන එකෙ බයෝ කොපි එකක් දුන්නාම ඩොකියුමන්ට් එක්ක.අපි පොලිමේ ඉදන් යද්දි උන් දැන් තියෙන පාස්පොර්ට් ‍එක බලල ඒ වෙලෙම දෙනවා. එකල්ලා එ කොපි එක උන් ගන්නවා.

    පාස්පොර්ට් එක එනකොට තැපෑලේ ඔය කොපි ඔක්කොම එක්ක එවන්නෙ.

    උබ යන රටේ ලංකාවේ එම්බසි එකෙන් පාස්පොර්ට් එක කල් ඉකුත් වෙන්න මාස 6ක් තියලා ගන්න පුලුවන්. එන්න මාස 3ක් වගේ යනවා එතකොට.
     
    • Like
    Reactions: sami_boy