අපි පුක ඉරාගෙන හෝප්ස් තියාගෙන හැමිනුනාට වැඩක් නෑ බං. මුං ලොන්තයො ටිකක් එච්චරයි

කොච්චර කෑවත් පාඩමක් ඉගෙනගන්නෑ ප්ලෑන් එකක් නෑ ඇනලයිස් පාට් එකක් නෑ ඩොට් බෝල 50ක් විතර හැම මැච් එකේම, ඉන්න ප්ලේයර්ස්ලා හරි තැන්වල හරියට යූස් කරන්නෙ නෑ ෆීල්ඩ් සෙටිං චොර ඉතිං කොහෙ ගහන්නද මැච්? උපරිම බංගලියොන්ටයි වෙස්ටින්ඩීස් කාරයොන්ටයි ගහයි. එච්චර තමයි


ලොකු ටීම් එක්ක සීරිස් එකක් දිනනවා කියන්නෙ හීන තමා දැන් නං. හොද ටීම් එකක් එක්ක මැච් එකක් දිනපු කාලයක් මතක නෑ හරියට ගේමක් දීලා දිනපුවා දිනුවෙ උන් සීරිස් එක වින් කරාට පස්සෙ උන්ගෙ හොද උන් වෙනුවට උන්ගෙ c ටීම් වල හිටන් ඉන්න ඇච්චො බැච්චො දම්මලා උන්ව ටෙස්ට් කරන්න ගහන මැච්වල විතරයි

ශ්‍රීලංකන් ක්‍රිකට් වල Golden Era එක දෑන් ඉවරයි බං

අපි අමාරුවෙන් හරි ඒක පිලිගන්න ඕන එච්චරයි
