Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

acryan

Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    ඌට ගහන්නත් බෑ Agar ට හරියට ගහන්නත් බෑ
    U-13 idam ma goda damillak thiyanne. me inna unge mita wadaa batting talent eka hadanna ba ithin

    me inna unge meka thama ithin max
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Ape captain inne toss eka danna witharada bun? Mu single dala strike eka rotate karanneth nane.

    Chamika sir awa
    ------ Post added on Jun 11, 2022 at 10:06 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,917
    113
    අපි පුක ඉරාගෙන හෝප්ස් තියාගෙන හැමිනුනාට වැඩක් නෑ බං. මුං ලොන්තයො ටිකක් එච්චරයි 😒 කොච්චර කෑවත් පාඩමක් ඉගෙනගන්නෑ ප්ලෑන් එකක් නෑ ඇනලයිස් පාට් එකක් නෑ ඩොට් බෝල 50ක් විතර හැම මැච් එකේම, ඉන්න ප්ලේයර්ස්ලා හරි තැන්වල හරියට යූස් කරන්නෙ නෑ ෆීල්ඩ් සෙටිං චොර ඉතිං කොහෙ ගහන්නද මැච්? උපරිම බංගලියොන්ටයි වෙස්ටින්ඩීස් කාරයොන්ටයි ගහයි. එච්චර තමයි 🤮🤢 ලොකු ටීම් එක්ක සීරිස් එකක් දිනනවා කියන්නෙ හීන තමා දැන් නං. හොද ටීම් එකක් එක්ක මැච් එකක් දිනපු කාලයක් මතක නෑ හරියට ගේමක් දීලා දිනපුවා දිනුවෙ උන් සීරිස් එක වින් කරාට පස්සෙ උන්ගෙ හොද උන් වෙනුවට උන්ගෙ c ටීම් වල හිටන් ඉන්න ඇච්චො බැච්චො දම්මලා උන්ව ටෙස්ට් කරන්න ගහන මැච්වල විතරයි 🤢 ශ්‍රීලංකන් ක්‍රිකට් වල Golden Era එක දෑන් ඉවරයි බං 🥲 අපි අමාරුවෙන් හරි ඒක පිලිගන්න ඕන එච්චරයි 😞