ප්ලස්ටික්, පොලිතින් නැති කලේ, මිනිස්සු පොල් කොළ, පන් ජාති වලින් වියපු කූඩ, මලු වගේ ඒවා තමයි නිතරම පාවිච්චි කරේ. පොටෝ වගයක් ඇති හොයල දාන්නම්..at a time when plastics weren't a thing! People had the best of the environment never knowing the value of it & what chaos may bring upon them in future!
Last edited:
