බඩු හිගයි

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පාම්පිටි, සැමන් ටින් දැන් පොඩි කඩවල නෑනෙ , හැම මගුලටම දැන් කීල්ස් එකට දුවන්න ඕන
    ඊයෙ තුන හතරකටම ගියා. එකකවත් නෑ. අනික බඩු ගොඩක් ගත්තොත් විතරඉ ශොපින් බෑග් එකක් නිකන් දෙන්නෙ. එහෙම නැත්තන් ඒකටත් රු7ක් ගන්නවා
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිඟ වෙන්නෙ නැද්ද බං ලොරි ඵන්නෙ කොහොමද ඩීසල් නැතුව..ඵන ලොරි සුපර්මාර්කට් වලට විතරක් බාල යනව අැති..අපේ පැත්තට මාළු ලොරියක් අාව දැන් ඒක ඵන්නෙත් නෑ..අපරාදේ හොඳ අළුත් මාළු උන් ගේන්නේ..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Got kids?
    2හිඟ වෙන්නෙ නැද්ද බං ලොරි ඵන්නෙ කොහොමද ඩීසල් නැතුව..ඵන ලොරි සුපර්මාර්කට් වලට විතරක් බාල යනව අැති..අපේ පැත්තට මාළු ලොරියක් අාව දැන් ඒක ඵන්නෙත් නෑ..අපරාදේ හොඳ අළුත් මාළු උන් ගේන්නේ..
    පිටි වලටන්ම් ඕන එකක්. තව ටික කලෙකින් එලවලු වලටත් වෙන්නෙ ඕක :(
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉතින් සතියකට පාරක්, කීල්ස් එකෙන් බඩු ගනින්කො මාසෙකට ඇති වෙන්න
     
    • Like
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඉන්දියාවෙන් තෙල් නොදුන්නොත් කෝප්කමිටුවෙ පොර්ස්ටෝක් දෙන උන්ගෙන් සල්ලි ඉල්ලන් තෙල් ගේන්න ඕනෙ.. කෝප් කෝප් කිය කිය කුනු අවුස්සල රට අමාරුවෙ දානව උන් දඩුවම් කරපු මැස්සෙක් වත් මේ රටේ නෑ.. කෝප් එකේ ලෝකෙට පේන්න ඇමිනෙන චරිත, හර්ශ චම්පිකල දැන් තෙල් ගෙන්නපියව්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    ඉන්දියාවෙන් තෙල් නොදුන්නොත් කෝප්කමිටුවෙ පොර්ස්ටෝක් දෙන උන්ගෙන් සල්ලි ඉල්ලන් තෙල් ගේන්න ඕනෙ.. කෝප් කෝප් කිය කිය කුනු අවුස්සල රට අමාරුවෙ දානව උන් දඩුවම් කරපු මැස්සෙක් වත් මේ රටේ නෑ.. කෝප් එකේ ලෝකෙට පේන්න ඇමිනෙන චරිත, හර්ශ චම්පිකල දැන් තෙල් ගෙන්නපියව්

    lol.. ubala wage un ekkane ban aragala karanne.. uba hitan inne India digatama thel denawa kiyalada?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,502
    113
    ඉන්දියාව තව මිලියන 500 ක‍ ඉන්ධන nayak දෙනව කියල තියනවා.